O+ හෝ O- වකුගඩුවක් අවශ්‍යවී තිබේ.

මේ වන විට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින මීගමුව කටුවපිටිය ප්‍රදේශයේ පදිංචි 63 වියැති H.D.කැමිලස් මහතාට ඉතා ඉක්මණින් O+ හෝ O- වකුගඩුවක් බද්ධ කල යුතු බව වෛද්‍යවරුන් නිර්දේශ කර ඇත.එමනිසා ඒ මහතාට වකුගඩුවක් දන්දීමට කැමති පරිත්‍යාගශීලීන් පහත අංකයට අමතන්න.

0777331230

 

kidney-donation-from-older-donors

About freddy

Check Also

හදවත පාරන වකුගඩු රෝගී පියෙකුගේ හදවතින් ගලන අසරණ යාච්ඤාව

“ජීවත් වෙන්න මහා ලොකු ආසාවක් නෑ… ඒත් මගේ දරුවෝ දෙන්නා වෙනුවෙන් මට ජීවත් වෙන්නම වෙනවා!” …