Breaking News

freddy

කිලෝ 7.4 ක් බර වකුගඩුවක් ඉන්දියාවෙන්

ඉන්දීය වෛද්‍යවරුන් පිරිසක් විසින් කිලෝග්‍රෑම් 7.4ක් බරැති වකුගඩුවක් රෝගියෙකුගෙන් ඉවත් කර තිබෙනවා.එය දල වශයෙන් එය අලුත උපන් දරුවන් දෙදෙනකුගේ බරට සමාන බරක්. සාමාන්‍යයෙන් මිනිස් සිරුරේ එක් වකුගඩුවක බර ග්‍රෑම් 120 -150ත් අතර වන අතර මෙසේ ඉවත් කල වකුගඩුව මිනිසෙකුගෙන් ඉවත් කල විශාලතම වකුගඩුව ලෙස වාර්ථා අතරට එක්වනවා. මෙම රෝගියා Autosomal …

Read More »

Trail පදනමේ පිළිකා රෝහලේ ඉදිකිරීම් ඇරඹේ

Trail පදනම මගින් ගාල්ල කරාපිටිය රෝහලට යාබදව ඉදිකරනු ලබන පිළිකා රෝහලේ ඉදිකිරීමේ කටයුතු පසුගියදා ආරම්භ විය. ඉදිකිරීමට නියමිත පිළිකා රෝහල මහල් 10කින් සමන්විත වන අතර කරාපිටිය ශික්ෂණ රෝහල හා සම්බන්දව මෙහි කටයුතු ක්‍රියාත්මක වනු ඇත. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රිකට් නායකයන්වන කුමා සංගක්කාර , මහේල ජයවර්ධන ඇතුළු තවත් පිරිසකගේ …

Read More »

කෘතිම වකුගඩු නිර්මාණය : තවත් සන්ධිස්ථානයක් පසුකර

මිනිස් සිරුර තුල තැන්පත් කල හැකි එසේත් නැතිනම් බද්ධ කල හැකි ජෛව – කෘතිම වකුගඩුවක් නිර්මාණය කිරීමේ පරීක්ෂණ මේ වන විට සිදුවෙමින් පවතී . එසේ නුදුරු අනාගතයේදී මිනිස් සිරුරට බද්ධ කල හැකි සාර්ථක කෘතිම වකුගඩුවක් නිර්මාණය කිරීමට විද්‍යාඥයින්ට හැකි වන්නේ නම් ලොවපුරා වකුගඩු රෝගයෙන් මියයන පිරිස් වෙත විශාල අස්වැසිල්ලක් එමගින් …

Read More »

කොළඹ නගරයේ දූලි අංශු ප්‍රමාණය නැවතත් ඉහළට

කොළඹ නගරයේ වායුගෝලීය දූලි අංශු ප්‍රමාණයේ ඉහළයාමක් අද සහ හෙට දිනයන් වල අපේක්ෂාකරන බව ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය සඳහන්කරයි. වායුගෝලීය දූෂණ දර්ශකය මේ වනවිට 107ක අගයක් පෙන්නුම් කරන අතර මේ තත්වය හෙට දිනයේ ද පවතිනු ඇතැයි ඒ මහතා සඳහන් කරයි

Read More »

කොළඹ වායු ගුණාත්මකභාවය පහළට

මේ මොහොතේ ශ්‍රී ලංකාවේ කොළඹ නගරය තරමක් අනපේක්ෂිත සහ අමුතු පාරිසරික අවදානමකට මුහුණ දී තිබේ. ඊයේ හෙවත් නොවැම්බර් 5 වෙනිදා රාත්‍රී 10.00 ට කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලයේ වායු තත්ව මාපක මඟින් Air Quality Index (AQI) ඒකක 163 ක් වාර්ථා කර තිබෙන අතර, අද උදෑසන 8.30 වනවිට එම අගය 172 ක් …

Read More »

අධික මේද ආහාර වලින් වැලකීමට උදව් කරන ආහාර වර්ග

ග්‍රීක් යෝගට් අනෙකුත් යෝගට් වලට සාපේක්ෂව මෙම යෝගට් වර්ගයේ දෙගුණයක පමණ ප්‍රෝටීන් අඩංගු වෙයි. ඒ හේතුවෙන් ප්‍රෝටීන් ජීරණය සදහා කබෝහයිඩ්‍රේට ජීරණයට සාපේක්ෂව වැඩි කැලරි ප්‍රමාණයක් දහනය වන බැවින්ද මේ හාරහා සාපේක්ෂව වැඩි කැලරි ප්‍රමාණයක් දහනය වීම සිදුවේ.එමෙන්ම ග්‍රීක් යෝගට් වැඩි වේලාවක් ආමාශයේ රැදී පැවතීම නිසා බඩගිනි ඇතිවීමේ අවස්ථාද අඩුවෙයි. කුරුදු …

Read More »

ලක්ෂ 5ක් ගිය හදවත් ප්‍රතිකාරය නොමිලේ දෙන හැටි

හෘදයාබාධවලින් මිය යන පිරිස් 7% දක්වා අඩුවෙලා හෘදයාබාධයක් වැලඳුණු සැණින් ‍රෝහලට එන්න ස්ටෙන්ට් විකුණූ කොමිපැනි අපිව දාලා ගියා සමහරු ස්ටෙන්ට් එකක් ගත්තේ ගේ දොර උකස් කරලා පසුගිය කාලය පුරා රෝහල්ගත වී සිටින රෝගීන්ගෙන් 15% ක් හෘදයාබාධ හේතුවෙන් මිය ගිය ද දැන් එය 7% – 8% දක්වා පහත වැටී ඇතැයි පැවසුවහොත් …

Read More »

අඩු පහසුකම් යටතේ බිබිල රෝහලෙන් තවත් ගරු කටයුතු උත්සාහයක්

ඊයේ දිනය (2019.10.16) බිබිල මූලික රෝහලට තවත් සුවිශේෂී දිනයක් උනා. ප්‍රධාන රෝහල් වල පමනක් මෙතෙක් කල් සිදුකරනු ලැබූ “මහාන්ත්‍ර යථෝප්තකරන” (Reversal of Hartmaan’s Procedure) සැත්කමක් ප්‍රථම වරට බිබිල රෝහලේ සාර්ථකව නිම කරනු ලැබුවා. මීට පෙර මහාන්ත්‍රයේ පිලිකා තත්වයක් හේතුවෙන් කොටසක් ඉවත් කිරීමකට ලක් වූ රෝගියෙකුට, පිලිකා ප්‍රතිකාර (Chemotherapy) අවසන් වීමෙන් …

Read More »

මීගමුව රෝහලේ රුධිර කාන්දුකරණ ඒකකය අද විවෘත කෙරේ

මීගමුව රෝහලකට කලක පටන් ඉතා අවශ්‍යව තිබූ රුධිර කාන්දුකරණ ඒකකය (Dialysis Unit) අද(24) දිනයේදී විවෘත කිරීමට නියමිතය. මෙමින් ප්‍රදේශයේ හා මීගමුව අවට ප්‍රදේශවල වකුගඩු රෝගීන්ට මෙන්ම ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ටද දැඩි රැකවරණයක් හිමි වනු ඇත. මීගමුව හා අවට ප්‍රදේශවල ක්‍රියාත්මක වන පුද්ගලික රෝහල් වලින් ඩයලයිසිස් ප්‍රතිකාරය ලබාගැනීමේ හැකියාව පැවතියද ඒ සදහා …

Read More »

A+ වර්ගයේ වකුගඩුවක් ඉතා ඉක්මණින් අවශ්‍යයි : පරිත්‍යාගශීලීන් එක්වන්න

  අසාධ්‍ය තත්වයේ පසුවන වකුගඩු රෝගීයෙකු වෙනුවෙන් A+ වර්ගයේ වකුගඩුවක් ඉතා ඉක්මණින් අවශ්‍යව ඇත. ඒ වෙනුවෙන් පරිත්‍යාගශීලීන් වෙතොත් පහත සදහන් දුරකථන අංක වෙත අමතන්න. ඉසිර වීරක්කොඩි – 0763863949 රිද්ම වීරක්කොඩි –  0767650075

Read More »