Breaking News

freddy

යාපනය රෝහලෙන් යළි හිස එසවූ නීති විරෝධී වකුගඩු ජාවාරම

මීට වසර කීපයකට උඩදී නීති විරෝධී වකුගඩු ජාවාරම් පිලිබඳව ලංකාවේ වෛද්‍යවරුන් සම්බන්ධ බව ඉන්දියානු පොලීසිය විසින් හෙළි කරනු ලැබීය. 2013 දී අත් අඩංගුවට ගැනුණු ඉන්දියානු ජාවාරම්කරුවකු වන සුරේෂ් ප්‍රජාපති විසින් මෙම වකුගඩු ජාවාරමට වෛද්‍ය මොනික් අඹේපිටිය සම්බන්ධ බව පැවසීමෙන් පසු රහස් පොලිසිය විසින් පරීක්‍ෂණයක් ආරම්භ කර තිබුණු නමුත් එම පරීක්‍ෂණය …

Read More »

ක්ෂණික තේ පැකැට්ටුවකින් ප්ලාසිටික් අංශු බිලියන ගණනක් තේ කෝප්පයටකට එක්වන බව හෙලිවේ

  ක්ෂණික තේ පැකට්ටුවකින් ක්ෂුද්‍ර ප්ලාස්ටික් අංශු බිලියන ගණනක් අපගේ තේ කෝප්පයට එක්වන බව කැනේඩියානු පර්යේෂකයින් විසින් සිදුකරන ලද පර්යේෂණයකදී හෙලි වී ඇත. මෙම පර්යේෂකයන්ගේ පරීක්ෂණ සදහා බදුන් වූ ක්ෂණික තේ පැකට් බොහෝමයක් කඩදාසි මිශ්‍රණයකින් නිපදවා තිබූ නමුත් මිල අධික සන්නාම සහිත තේ පැකට්ටු සඳහා ප්ලාස්ටික් දැල් විශේෂයක් යොදාගෙන තිබී …

Read More »

පිළිකාව සුව කල නොහැකිද ? ඖෂධ සමාගම් පිළිකා සුවකරන්න දෙන්නේ නැද්ද?

මේ ලිපිය ඇතැම් කෙනෙක්ට හාස්‍යජනක මෙන්ම ඇතැම් විට ප්‍රශ්ණාර්ථයක් ඉතිරි කරන්නක් වන්නට පුළුවන්. නමුත් මේ කථාව සංඛ්‍යාත්මකව තහවුරු කරන්න අපිට පුළුවන්. මේ වන විට පිළිකාව කියන්නේ ප්‍රධාන පෙලේ ඖෂධ සමාගම් වල ප්‍රධාන ආදායම් මාර්ගය වී අවසන් කිව්වොත් ඔබ පිළිගන්නවාද? නමුත් ඇත්ත ඒකයි. මේ වන විට පිළිකා සුව කිරීම සදහා භාවිතා …

Read More »

වර්ෂාව සමග නැවතත් පැතිරෙන මාරාන්තික ඩෙංගු රෝගය

එකිනෙකට කිට්ටු සබදතාවන් ඇති මදුරු විශේෂ 4කින් නිකුත්කෙරෙන වෛරස් 4කින් එක් වෛරසයක් හේතුවෙන් වැලන රෝගයකි ඩෙංගු උණ. මේ ආකාරයෙන් වසරක් ඇතුලත ලොවපුරා මිලියන 400ක පමණ පිරිසක් මෙම රෝගයට ගොදුරු වන බව සොයාගෙන ඇත. ලොවපුරා රටවල් අතරින් වැඩි වශයෙන් ඩෙංගු රෝගීන් වාර්ථා වන රටවල් පහත ආකාරයෙන් සටහන් කල හැකිය. ඉන්දියානු උප …

Read More »

වකුගඩු රෝගීන් සදහා කාන්දුපෙරණ ප්‍රතිකාර වැඩිදියුණු කිරීමට කැබිනට් අනුමැතිය

නිදන්ගත වකුගඩු රෝගීන් සදහා නව කාන්දුපෙරණ මධ්‍යස්ථාන 38ක් සැපයීම හා කාන්දුපෙරණ මධ්‍යස්ථාන 50ක් වැඩිපහසුකම් සහිතව පුළුල් කිරීම ඇතුලුව රටපුරා කාන්දුපෙරණ යන්ත්‍ර 643ක් සැපයීම සදහා පුද්ගලික ආයතනයක් විසින් ඉදරිපත් කර ඇති ව්‍යාපෘති යෝජනාව ඇගයීම සිදුකර නිරදේශ ඉදිරිපත් කිරීම පිණිස තාක්ෂණික ඇගයීම් කටිමුවක් සහ අමාත්‍ය මණ්ඩලය විසින් පත්කරනු ලබන සාකච්ඡා සම්මුති කමිටුවක් …

Read More »

ගිය වසරේ වකුගඩු රෝගීන් 6000 කට වැඩි පිරිසක් මියගිහින් !

ශ්‍රිලංකාව තුල දරුණු ලෙස පැතිර යමින් ඇති වකුගඩු රෝගය හේතුවෙන් පසුගිය වසර තුල පමණක් වකුගඩු රෝගීන් 6000 ක් වැඩි පිරිසක් මිය ගොස් ඇති බව වාර්ථා වේ. මේ බොහොමයක් දෙනා මුහුණ දි ඇති ප්‍රධානතම අභියෝගය වි ඇත්තේ බද්ධ කිරිම සදහා වකුගඩුවක් සොයා ගැනිමය. මේ පසුබිම යටතේ අප රටේ දැනට එතරම් ජනප්‍රිය …

Read More »

වකුගඩු රෝගී විය හැකි ප්‍රධාන ආකාර 03 ගැන දැනගනිමු

වකුගඩු රෝග හට ගන්නා ප්‍රධාන හේතු 03කි. වකුගඩු වලට ප්‍රමාණවත් රුධිර සැපයුමක් නොලැබීම වකුගඩු වල ව්‍යුහයට හානි සිදුවීම මුත්‍රා මාර්ගයේ අවහිරතා ඇතිවීම වකුගඩු වලට ප්‍රමාණවත් රුධිර සැපයුමක් නොලැබීම විසා ඇති වන වකුගඩු රෝග අධික රුධිර වහනය,විජලනය,පාචනය,අධික වමනය,ආසාදන තත්ත්ව (sepsis) වැනි හේතු නිසා වකුගඩුවලට රුධිර සැපයුම අඩාල වේ. අධික රුධිර පීඩනය,දියවැඩියාව …

Read More »

ශ්‍රී ලංකාව තුල නැවතත් පැතිරයාමේ අවදානමක් ඇති ලාදුරු ගැන දැනගනිමු

මේ වන විට ශ්‍රී ලංකාව තුල ලාදුරු රෝගය නැවතත් පැතිර යාමේ අවදානමක් ඇති බවට සෞඛ්‍ය අංශ විසින් ජනතාව දැනුවත් කර ඇති බවට වන ලිපියක් අප විසින් පල කලා. ඒ නිසාම අපි හිතුවා ලාදුරු රෝගය ගැනත් ඒ ගැන දැනගන්නට අවශ්‍ය කරුණුත් රැස් කරල ලිපියක් ඔබ වෙත ඉදිරිපත් කරන්න. ලාදුරු කියන්නේ මොකක්ද? …

Read More »

කෘත්‍රිම ශරීර කොටස් නිර්මාණය කිරීමට ශ්‍රී ලංකාවේ එකම හා ප්‍රථම ත්‍රිමාණ මුද්‍රණාගාරය විවෘත කෙරේ

කෘත්‍රිම ශරීර කොටස් නිර්මාණය කිරීම සදහා අළුතින් ස්ථාපනය කෙරුණු ත්‍රිමාණ මුද්‍රණාගාරය සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අතින් අද (10දා) පෙරවරුවේ ජනතා අයිතියට පත් කෙරිණි. හදිසි අනතුරු සහ විකලාංග ඒකකයට අනුබද්ධව ක්‍රියාත්මක මෙම ත්‍රිමාණ මුද්‍රණාගාරය පිහිටා ඇත්තේ විකලාංග සායන පරිශ්‍රයේ යි. ලෝක සෞඛ්‍ය සංවිධානය හදුන්වා දී ඇති උපකාරක තාක්ෂණවේදය අනුගමනය කරමින් …

Read More »

මොළය මිය ගිය අයගේ අවයව ඇති බව කියන FB post වලට රැවටෙන්න එපා

මෙම සතිය තුල විවිධ Fb Page ඔස්සේ ප්‍රචාරය වූ දැන්වීමක්. මෙහි සදහන් වන ආකාරයට මොළය මිය ගිය පුද්ගලයන් දෙදෙනෙකුගේ වකුගඩු 4ක් ඔවුන්ගේ පවුලේ අය විසින් වකුගඩු රෝගි අය වෙත ප්‍රදානය කිරීමට කැමැත්තෙන්සිටි නබව පැවසෙන අතර ඒ සදහා අවශ්‍ය අයට ඇමතීම සදහා දුරකථන අංකද ලබාදී තිබෙනවා. දුරකථන අංක දුටු සැණින්ම මේ …

Read More »