දියවැඩියාව ආකාර දෙකකින් පවතී. ඒවා සරලව Type I හා Type II ලෙස හදුන්වන අතර Type I දියවැඩියා තත්වය ඇති වන්නේ එම පුද්ගලයාගේ අග්න්‍යාශය මගින් ප්‍රමාණවත් පරිදි ඉන්සුයිලින් හෝමෝනය නිපදවෙන්නේ නැති අවස්ථාවන්ගේදියි. Type II දියවැඩියා තත්වය ඇති පුද්ගලයන්ගේ අග්න්‍යාශය මගින් ඉන්සියුලින් හෝමෝනය නිපදවෙන අතර නමුත් ඒවා ප්‍රමාණවත් පරිදි අග්න්‍යාශයෙන් පිටකිරීමක් සිදුනොකරයි. …
Read More »ඇගළුම් හා ආහාර ඇසුරුම් කර්මාන්තශාලාවලින් පිටවන රසායනික වකුගඩු විනාශ කරන බව හෙලිවේ.
මේ වන විට ලොවපුරා ක්‍රියාත්මක වන ඇගළුම් කර්මාන්තශාලා,කඩදාසි හා ආහාර අසුරන කර්මාන්තශාලාවන්ගෙන් පිටවන ස්වාභාවිකව වියෝජනය නොවන ද්‍රව්‍ය හේතුවෙන් ලොවපුරා මිනිසුන්ගේ වකුගඩු වල ක්‍රියාකාරීත්වයට මෙන්ම වකුගඩුවේ ක්‍රියාකාරීත්වය යාමනය කෙරෙන ශරීර අභ්‍යන්තරයේ සිදුවන රසායනික ක්‍රියාවලියටද දැඩි බලපෑමක් එල්ලවවන බව සොයාගෙන තිබෙනවා. මෙසේ මෙම කර්මාන්තශාලාවලින් පිටවන අපද්‍රව්‍ය සට,වාතයට හා ජලයට එක්වීම ගින් ඒවා …
Read More »අත්‍යවශ්‍ය ඖෂධ ඇතුළු ඖෂධ 40ක හිගයක් ?
රටතුල පවතින දේශපාලන අස්ථාවරතත්වය මත මේ වන විට අත්‍යවශ්‍ය ඖෂධ 10ක්ද ඇතුළුව ඖෂධ 40ක පමණ හියගයක් රටපුරා රෝහල් වල පවතින බව රාජිත සේනාරත්න මහතා පවසයි. ඔහු පවසන්නේ මේ අතරට පිළිකා ප්‍රතිකාර සදහා භාවිතා කරන ඖෂධද ඇතුලත් බවයි. එලෙසම මේ වන විට රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව විසින් රාජ්‍ය බැංකු වෙත නිකුත් …
Read More »CellCept ගැන දැනගනිමු.
CellCept හි අඩංගු වන්නේ mycophenolate mofetil නම් ඖෂධයයි. මෙම ඖෂධය cyclosporine හා prednisolone වැනි ස්ටෙරොයිඩමය ඖෂධ සමග බද්ධ කල අවයව ප්‍රතික්ෂේප වීම වැලැක්වීම සදහා දෙනු ලබනවා. මෙම ඖෂධය ලබාගන්නා පුද්ගලයන් සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකුගේ නිර්දේශයකින් තොරව මෙම ඖෂධය භාවිතයට ගැනීම,මාත්‍රාව වෙනස් කිරීම හෝ නැවැත්වීම සිදු නොකලයුතුයි. 250mg හා 500mg වශයෙන් ඇති …
Read More »Cyclosporine ගැන දැනගනිමු.
Cyclosporine කියන්නේ ප්‍රතිශක්තිකරණය හීන කරන ඖෂධයක්. මෙය මුඛ මාර්ගයෙන් මෙන්ම නික්ෂේපණ(injection) ලෙසත් අප ශරීරයට ඇතුල් කල හැකියි. රුමැටික් ආතරයිටිස්,Crohn’s disease, Nephrotic Syndrome වැනි රෝගී තත්වයන්ට මෙන්ම අවයව බද්ධ කල විට එම අවයව ප්‍රතතික්ෂේප වීම වැළැක්වීම සදහාද මෙම ඖෂධ ලබාදෙනවා.Cyclosporine තම ක්‍රියාකාරීත්වය සිදුකරන්නේ ලිම්පොසයිට් ලෙස හදුන්වන සෛල වල ක්‍රියාකාරීත්වය හීන කිරීමෙනි. …
Read More »වකුගඩු බද්ධ කලාම travel කරන්න බැරිද?
වකුගඩු බද්ධ කලවිට විශබීජ වලින් ප්‍රවේශම් වීම ගැන අපි වැඩි අවදානයක් යොමු කළ යුතුමයි. නැතිනම් විවිධ මට්ටමේ ආසාදන වල සිට බද්ධ කල වකුගඩුව ප්‍රතික්ෂේප වීම දක්වා පරාසයක ගැටළු ඔබට ඇති විය හැකියි. බද්ධ කිරීමෙන් පසු අවම වසරක්වත් යන තුරු නිවසටම වී සිටීමයි වඩාත් හොද. විශේෂයෙන් විවාහ මංගල්‍ය උත්සව වැනි සෙනග …
Read More »ඔබත් වකුගඩු බයොප්සි ගැන බයෙන්ද?
වකුගඩු බයොප්සි පරීක්ෂණයේදී සිදුවන්නේ විශේෂිත අන්වීක්ෂ මගින් පරික්ෂා කිරීම සදහා වකුගඩු පටක වල ඉතාමත් කුඩා කොටසක් හෝ කොටස් කිහිපයක් ( සාම්පල) ලබාගැනීමයි. මේ ආකාරයෙන් වකුගඩු වල කුඩා පටත කොටස් ලබාගැනීම කාර දෙකකින් සිදුවනවා. Percutaneous biopsy: මෙහිදී සිදුවන්නේ සම හරහා යවන විශේෂිත ඉදිකටුවක් මගින් වකුගඩු පටක වල කොටස් ලබාගැනීමයි. මෙහිදී ඉදිකටුව …
Read More »වකුගඩු රෝගීන්ට හානිකර ඖෂධ මොනවාද?
ඔබ ඕනෑම රෝගී තත්වයකට ප්‍රතිකාර වශනේ ලබාගන්නා ඖෂධ ඔබගේ ශරීරයෙන් ඉවත් වීමට පෙර අනිවාර්යයෙන්ම ඔබගේ වකුගඩු හරහා ගමන් කරනවාමයි. ඒ නිසාම නිවැරදි වෛද්‍ය නිර්දේශයකින් තොරව හිතුමතේ ඖෂධ ගැනීම ඔබගේ සමස්ථ සෞඛ්‍ය කෙරෙහි මෙන්ම වකුගඩු කෙරෙහිත් ඉතාමත් අහිතකර ලෙස බලපෑම් සිදුකරනවා. වේදනා නාශක ඇස්ප්‍රින්,නැප්‍රොක්සන්,බ්රුපන්,ඩික්ලොෆෙනැක්,වැනි වේදනානාශක ඖෂධ අධික මත්‍රාවලින් ලබාගැනීම අනිවාර්යයෙන්ම ඔබගේ …
Read More »අවයව දන්දෙන්න යැයි කියමින් තම මෝටර්රථය මිහිදන් කල බ්‍රසීල ධන කුවේරයා.
මේ පුවත අපට වාර්ථා වන්නේ බ්‍රසීලයෙන්. බ්‍රසීලයේ ධන කුවේරයක් වන Thane Chiquinho Scarpa කියන තැනැත්තා එක් දිනක් මුළු ලෝකයේම අවධානය දිනාගැනීමට සමත්වුන ප්‍රකාශයක් මාධ්‍ය හරහා සිදුකරනවා.ඒ ප්‍රකාශයේ දැක්වෙන්නේ ඔහු මියගිය පසු ප්‍රයෝජනයට ගැනීම සදහා ඔහුගේ ඩොලර් මිලියන ගණනක් වටිනා මෝටර් රථය මිහිදන් කිරීමට ඔහු තීරණය කල බවයි. ඔහුගේ මෙම ප්‍රකාශයෙන් …
Read More »O වර්ගයේ වකුගඩුවක් ඕනෑ කර තිබේ.
වෘක්කවේද කාන්දුපෙරීම හා වකුගඩු බද්ධ කිරීමේ ජාතික මධ්‍යස්ථානයේ විශේෂඥ වෛද්‍ය අනුර හේගීගන මහතාගේ නිර්දේශයට අනුව මීගමුව, ගුණසේකර මාවතෙහි පදිංචි Y.A.I.S.අබේසිංහ මහතාට හැකි ඉක්මණින් වකුගඩුවක් බද්ධකල යුතුව ඇත. ඒ මහතාගේ වයස අවුරුදු 44ක් වන අතර අවශ්‍ය වන්නේ O වර්ගයට අයත් වකුගඩුවක් වන අතර ඒ සදහා පරිත්‍යාගශීලී ඔබගේ සහය බලාපොරොත්තු වෙමු. දුරකථන …
Read More »