Breaking News

freddy

අවයව දන්දෙන්න යැයි කියමින් තම මෝටර්රථය මිහිදන් කල බ්‍රසීල ධන කුවේරයා.

මේ පුවත අපට වාර්ථා වන්නේ බ්‍රසීලයෙන්. බ්‍රසීලයේ ධන කුවේරයක් වන Thane Chiquinho Scarpa කියන තැනැත්තා එක් දිනක් මුළු ලෝකයේම අවධානය දිනාගැනීමට සමත්වුන ප්‍රකාශයක් මාධ්‍ය හරහා සිදුකරනවා.ඒ ප්‍රකාශයේ දැක්වෙන්නේ ඔහු මියගිය පසු ප්‍රයෝජනයට ගැනීම සදහා ඔහුගේ ඩොලර් මිලියන ගණනක් වටිනා මෝටර් රථය මිහිදන් කිරීමට ඔහු තීරණය කල බවයි. ඔහුගේ මෙම ප්‍රකාශයෙන් …

Read More »

O වර්ගයේ වකුගඩුවක් ඕනෑ කර තිබේ.

වෘක්කවේද කාන්දුපෙරීම හා වකුගඩු බද්ධ කිරීමේ ජාතික මධ්‍යස්ථානයේ විශේෂඥ වෛද්‍ය අනුර හේගීගන මහතාගේ නිර්දේශයට අනුව මීගමුව, ගුණසේකර මාවතෙහි පදිංචි Y.A.I.S.අබේසිංහ මහතාට හැකි ඉක්මණින් වකුගඩුවක් බද්ධකල යුතුව ඇත. ඒ මහතාගේ වයස අවුරුදු 44ක් වන අතර අවශ්‍ය වන්නේ O වර්ගයට අයත් වකුගඩුවක් වන අතර ඒ සදහා පරිත්‍යාගශීලී ඔබගේ සහය බලාපොරොත්තු වෙමු. දුරකථන …

Read More »

රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාවේ නව ඖෂධ කර්මාන්ත ශාලාව ජනතා අයිතියට.

ජපානයේ ජයිකා ආයතනයේ ජපන් යෙන් මිලියන 1240 ක ආධාර මත රත්මලාන කදවලවත්ත ප්‍රදේශයේ රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාවේ ඉදි කරන ලද නව ඖෂධ නිෂ්පාදන කර්මාන්ත ශාලාව අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සහ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ සහභාගීත්වයෙන් පසුගිය 12 වනදා පස්වරුවේ විවෘත කරන …

Read More »

පේරාදෙනිය ශික්ෂණ රෝහලත් ඊ-හෙල්ත් ව්‍යාපෘතියට එක්වෙයි

වසර 2020 වනවිට ශ්‍රී ලංකාවේ සියලුම රෝහල් ඊ-හෙල්ත් ව්‍යාපෘතියට ඇතුලුත් කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි. පේරාදෙනිය ශික්ෂණ රෝහල ඊ-හෙල්ත් ව්‍යාපෘතියට ඇතුලත් කිරීමේ උත්සවයට පසුගියදා එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය. පේරාදෙනිය ශික්ෂණ රෝහලේ අලුතින් ඉදි කරන ලද රුධිර රෝග සායන සහ …

Read More »

මෙරට ජනගහනයෙන් 1.7%කට අන්ධභාවය ඇතිවීමේ අවදානමක්

ලෝක දෘෂ්ටි දිනය පිළිබදව දැනුවත් කිරීමේ වැඩසටහනක් අවස්ථාවේදී අදහස් දක්වමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසා ඇත්තේ මෙරට ජනගහනයෙන් 1.7%ක ප්‍රමාණයකට අන්ධභාවය ඇතිවීමේ අවධානමක් ඇති බවයි. ඒ මහතා පවසන්නේ ඇසේ සුද ඇතිවීමේ තත්වයට නිසි ප්‍රතිකාර නොකිරීම මෙම තත්වයට මූලික හේතුවක් බවයි.

Read More »

ඇල්පාට් සින්ඩ්‍රෝම් ( Alport syndrome) කියන්නේ මොකක්ද?

“ඇල්පාට් සින්ඩ්‍රෝම්” ( Alport syndrome) කියන්නේ මොකක්ද? වකුගඩු තුල ඇති කුඩා රුධිර වාහිනීවලට හානි සිදුකරන රෝගී තත්වයක්. මෙමගින් වකුගඩු හානීවීමේ සිට වකුගඩු අකරණීය දක්වා වර්ධනය වන රෝගී තත්වයන් ඇති වන්නට වැඩි අවදානමක් තිබෙනවා. ගුච්ඡිකාව ලෙස හදුන්වන වකුගඩු වල ඇති රුධිරය පෙරණ ඒකකයට මෙමගින් හානි සිදුවනවා. “ඇල්පාට් සින්ඩ්‍රෝම්” ඇතිවන්නේ කොහොමද? මෙම …

Read More »

කරුණාකර වකුගඩු බද්ධයෙන් පසු ප්‍රවේශම් වන්න. නැතිනම් ..

  මම මේ කථාව කියන්නේ මං ගැනනම් නෙවෙයි මාගේ ආදරණීය ලොකු අක්කා ගැන. කථාව මගේ නොවුනත් මගේ අක්කාත් සමග මං ලැබූ අත්දැකීම්  ඔබත් එක්ක බෙදාගන්න මං තීරණය කලේ එමගින් kidneyinfolk.com කියවන සෑම දෙනාටම හොද පාඩමක් ඉගෙන ගන්න පුළුවන් කියල මං හිතන නිසයි. මාගේ අක්කාට වකුගඩු රෝගී තත්වයක් අැති බව අපට …

Read More »

ඉදිරියේදී පුද්ගලික රෝහල් ගාස්තු නියාමනයට පියවර

කෑගල්ල මහ රෝහලේ ඉදිකරන ලද මානසික රෝග ප්‍රතිකාර ඒකකය සහ සායනික අපද්‍රව්‍ය විනාශ කිරීමේ ඒකකය විවෘත කිරීමේ අවස්ථාවට පසුගියදා එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා සදහන් කර ඇත්තේ ඉදිරි දෙසතිය තුළ පෞද්ගලික රෝහල් ගාස්තු නියාමනය සිදු කරන බවයි.  මෙම නියාමනය ක්‍රියාත්මක කිරීම සදහා විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය සමග  සාකච්ඡා කල බවත් ඔවුන්ගේ යෝජනාවන් කඩ්නමින් …

Read More »

ඔබ රවටා වකුගඩු වනසන මාරයන්

වකුගඩුවලට හානි වීම කිවූ විටම අපට මතක් වන්නේ රුධිර පීඩනය,දියවැඩියාව,ජලය ප්‍රමාණවත් පරිදි පානය නොකිරීම වගේ කාගේත් කථාබහට ලක්වන දේවල් විතරයි. ඒත් ඒ දේවල් වලට අමතරව වකුගඩුවලට හානිකර තවත් දේවල් කිහිපයක් ගැන කථා කරන්නට අද අපි තීරණය කලා. රුධිර පීඩනය,දියවැඩියාව වගේ දේවල් වලින් පරිස්සම් වුණත් මේ දේවල මගහැරුණොත් වකුවලට හානි සිදුවන …

Read More »

ශ්‍රීලංකාව රුබෙල්ලා රෝගයෙන් තුරන් වූ රටක් ලෙස නම් කෙරේ.

ශ්‍රී ලංකාව රුබෙල්ලා රෝගයෙන් මිදුණු රටක් ලෙස නම් කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානයතීරණය කර ඇත. ඒ අනුව ඊට අදාල සහතිකය ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු සහ නැගෙනහිර ආසියානු කළාපීය අධ්‍යක්ෂිකා පූනම් චෙට්ත්‍රපාල් සිං මහත්මිය විසින් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය හා ලෝක සෞඛ්‍ය සංවිධානයේ උප සභාපති දොස්තර රාජිත සේනාරත්න මහතා වෙත පිරිනැමීම  …

Read More »