මිනිස් ශරීරය තුළ ගල් ඇතිවීම මෑත කාලයේදී සිදුවූ රෝග තත්ත්වයක් නොවේ. මෙය මුලින්ම සොයාගනු ලැබුවේ ඊජිප්තුවේ පිරමීඩයක තිබූ මමියක් තුළය. ශරීරයේ ගල් තැන් කීපයකම ඇතිවෙයි. නමුත් දරුණුම කතාකරනු ලබන ගල් තත්ත්වය ඇතිවෙන්නේ මුත්‍රා පද්ධතිය ආශ්‍රිතවය. මෙය වකුගඩුවේ සිට බාහිර මුත්‍රා විවරය දක්වා ව්‍යාප්තව පවතී. මෙම පද්ධතිය තුළ ගල් සෑදේ. ඇතැම් …
Read More »අවයව දන්දීමේ කථාව
අවයව දන්දීම ලෙස හදුන්වන්නේ ජීවිත්ව සිටින නිරෝගී පුද්ගලයෙකුගේ අවයවයක් ඔහුගේ හෝ ඇයගේ කැමත්ත ඇතිව තම ශරීරයෙන් ඉවත් කර එම අවයවය අවශ්‍ය රෝගී පුද්ගලයෙකු වෙත ලබා දීමයි. එලෙසම මියගිය හෝ මොලය මිය ගිය පුද්ගලයෙකුගේ අවයව එම පුද්ගලයාගේ ඥාතීන්ගේ කැමැත්ත ඇතිව වෙනත් රෝගී පුද්ගලයෙකු වෙත දන්දීමත් අවයව දන්දීමට අයත්. මෙම ක්‍රියාවලීන් දෙකම …
Read More »වකුගඩු රෝගය මුල් අවස්ථාවේ හදුනාගැනීමට අයවැයෙන් මිලියන 100ක්.
පසුගිය දින ඉදිරිපත් වූ 2018 වසර සදහා වන අයවැයෙන් වකුගඩු හා ඒඩ්ස් වැනි රොග ඇතුළු බෝ නොවන රෝග මුල් කාලයේදීම හදුනාගැනීමේ වැඩසටහන් සදහා රුපියල් මිලියන 100ක් වෙන් කර තිබිණි.
Read More »අධික මධ්‍යසාර භාවිතයෙන් වකුගඩු වල ක්‍රියාකාරීත්වය ක්ෂණිකව නතර විය හැකියි.
මධ්‍යසාර කියන්නේ අපේ ශරීරයේ සෑම කොටසකටම පාහේ අහිතකර ලෙස බලපාන දෙයක්. විටින් විට සුළු ප්‍රමාණයෙන් මධ්‍යසාර ලබාගැනීම විශේෂ අහිතකර බලපෑම් අතිකරේ නැතිවුනත් විශාල ප්‍රමාණයෙන් මධ්‍යසාර ලබාගැනීම අහිතකර බව අප මතක තබාගත යුතුයි. ඒ නිසාම මධ්‍යසාර අපගේ වකුගඩු වලටත් අහිතකර බලපෑමක් ඇති කරනවා. මධ්‍යසාර , වකුගඩු වලට අහිතකර බලපෑම් ඇති කරනනේ …
Read More »තරුණ සොයුරියකගේ ජීවිතය රැක ගැනීමට B-, B+ හෝ O වර්ගයේ වකුගඩුවක් අවශ්‍යයි.
වයස අවුරුදු 20ක් වන දිලිනි ලක්ෂිකා සොයුරියගේ ජීවිතය බේරා ගැනීම සදහා B-, B+ හෝ O වර්ගයේ වකුගඩුවක් ඉතා ඉක්මණින් අවශ්‍ය කර තිබේ. වකුගඩුවක් දන්දීමට කැමති පුද්ගලයෙකු වේනම් ඇගේ පියා වන ජයවර්ධන මහතාව පහත දුරකතන අංකයෙන් සම්බන්ද කරගන්න . 0776694140
Read More »වකුගඩු මාරයාගෙන් බේරීමට පියවර 6ක්.
වකුගඩු රෝගය මේ වන විට විශාල සෞඛය ප්‍රශ්ණයක් වී ඇත්තේ එහි මුල් අවධියේදී එය හදුනාගැනීමේ ඇති අපහසුතාවය නිසාමයි. වකුගඩු රෝගය සම්බන්ද රෝග ලක්ෂණ පහලවීම ආරම්භ වන්නේ රෝගය උග්‍රවූ විට බව අප හැම දෙනාම වගේ දන්නා කරුණක්. මුල් අවස්ථාවේදී වකුගඩු රෝගය හදුනාගැනීමත් සමග අපට රෝගය උත්සන්න වීමේ වේගය අඩුකරගැනීමේ හැකියාව පවතිනවා …
Read More »ඩයලයිසිස් කරද්දී වතුර අඩුවෙන් බොන්න කියන්නේ ඇයි?
අප ශරීරයේ පැවතිය යුතු ප්‍රමාණයට වඩා වැඩියෙන් තරල පැවතීම අප හදුන්වන්නේ fluid overload එහෙමත් නැතිනම් hypervolemia කියලයි.වකුගඩු වලින් සිදුකරන ප්‍රධාන කාර්යයන්ගෙන් එකක් තමයි අනවශ්‍ය තරල ප්‍රමාණයන් ශරීරයෙන් ඉවත් කිරීම. වකුගඩු වල ක්‍රියාකාරීත්වය අඩු වීම හේතුවෙන් හෝ වෙනත් හේතුවක් නිසා ශරීරයේ තරල ඇති තරල ප්‍රමාණය වැඩිනම් අපිට විවිධ ශාරීරික අපහසුතාවයන් …
Read More »ඩයයිසිස් පහසුකම් නොමැතිවීමෙන් උතුරුමැද වකුගඩු රෝගීන් දැඩි දූශ්කරතාවයක
ප්‍රධාන වශයෙන් උතුරු මැදපළාත කෙන්ද්‍රකොට ගිනිමින් වාර්ථාවන හදුනානොගත් වකුගඩු රෝගයට ගොදුරුවූ මේ වන විට ඩයලයිසිස් ප්‍රතිකාරය ලබාගතයුතු මට්ටමේ සිටින රෝගීන් 300 දෙනෙකුට පමණ මේ වන තෙක් ඩයලයිසිස් පහසුකම් නොමැති බව අනුරාධපුර හා පොළොන්නරුව රෝහල් ආරංචි මාර්ග පවසනවා. මේ වන විට උතුරුමැද පළාතේ රුධිරකාන්දුකරණ යන්ත්‍ර ඇත්තේ අනුරාධපුර වකුගඩු රෝහල, කැබතිගොල්ලෑව, මැදවච්චිය, …
Read More »වෛද්‍ය පරීක්ෂණ මධ්‍යස්ථාන වල ප්‍රමිතිය ගැන ඔබ සැලකිලිමත්ද ?
රුධිරය,මල හා මුත්‍රා පරික්ෂා කරන ස්ථාන දැන් අඩියෙන් අඩියට බිහිවෙමින් පවතියි. නමුත් මේ ස්ථාන වල ප්‍රමිතිය පිලිබදව විවිධාකාරයේ ප්‍රශ්ණ මතුවෙමින් පවතියි. මේ ලිපිය ලියන්නට මූලිකව හේතු වුයේ පසුගිය දිනක මෙලෙස හතුපිපෙන්නාක් මෙන් බිහිවූ තවත් එක් පරීක්ෂණ මධ්‍යස්ථානයකින් පරීක්ෂාවක් කරගත් කෙනෙකු අපට පැවසූ අදහස්ය. දිවයිෙන් ප්‍රසිද්ධ රුධිරය,මල හා මුත්‍රා පරික්ෂා කරන …
Read More »වකුගඩු රෝගීන් බහුලව වාර්ථා වන්නේ වියළි කලාපයෙන්..
වකුගඩු රෝගය කියන්නේ දැන් හැමදෙනාම දන්න රෝගයක්. මේ රෝගය පිලිබද අවධානය යොමුවූ මුල් අවධියේදී අපට මේ රෝගය වාර්ථා වූයේ උතුරු මැද පළාතෙන් පමණයි. නමුත් මේ වන විට වකුගඩු රෝගය උතුරට මෙන්ම දකුණටත් එකසේ ව්‍යාප්ත වී අවසන්.වාර්ථාවන්ට අනුව වකුගඩු රෝගය බහුලව ව්‍යාප්ත වී ඇත්තේ දිවයිනේ වියළි කාලාපයේයි. විවිධාකාරයේ හේතූන් නිසා කිසිදු …
Read More »
kidneyinfolk To educate people on kidney related issues.