freddy

තරුණ සොයුරියකගේ ජීවිතය රැක ගැනීමට B-, B+ හෝ O වර්ගයේ වකුගඩුවක් අවශ්‍යයි.

වයස අවුරුදු 20ක් වන දිලිනි ලක්ෂිකා සොයුරියගේ ජීවිතය බේරා ගැනීම සදහා B-, B+ හෝ  O  වර්ගයේ වකුගඩුවක් ඉතා ඉක්මණින් අවශ්‍ය කර තිබේ. වකුගඩුවක් දන්දීමට කැමති පුද්ගලයෙකු වේනම් ඇගේ පියා වන ජයවර්ධන මහතාව පහත දුරකතන අංකයෙන් සම්බන්ද කරගන්න . 0776694140

Read More »

වකුගඩු මාරයාගෙන් බේරීමට පියවර 6ක්.

වකුගඩු රෝගය මේ වන විට විශාල සෞඛය ප්‍රශ්ණයක් වී ඇත්තේ එහි මුල් අවධියේදී එය හදුනාගැනීමේ ඇති අපහසුතාවය නිසාමයි. වකුගඩු රෝගය සම්බන්ද රෝග ලක්ෂණ පහලවීම ආරම්භ වන්නේ රෝගය උග්‍රවූ විට බව අප හැම දෙනාම වගේ දන්නා කරුණක්. මුල් අවස්ථාවේදී වකුගඩු රෝගය හදුනාගැනීමත් සමග අපට රෝගය උත්සන්න වීමේ වේගය අඩුකරගැනීමේ හැකියාව පවතිනවා …

Read More »

ඩයලයිසිස් කරද්දී වතුර අඩුවෙන් බොන්න කියන්නේ ඇයි?

  අප ශරීරයේ පැවතිය යුතු ප්‍රමාණයට වඩා වැඩියෙන් තරල පැවතීම අප හදුන්වන්නේ fluid overload එහෙමත් නැතිනම්  hypervolemia  කියලයි.වකුගඩු වලින් සිදුකරන ප්‍රධාන කාර්යයන්ගෙන් එකක් තමයි අනවශ්‍ය තරල ප්‍රමාණයන් ශරීරයෙන් ඉවත් කිරීම. වකුගඩු වල ක්‍රියාකාරීත්වය අඩු වීම හේතුවෙන් හෝ වෙනත් හේතුවක් නිසා ශරීරයේ තරල ඇති තරල ප්‍රමාණය වැඩිනම් අපිට විවිධ ශාරීරික අපහසුතාවයන් …

Read More »

ඩයයිසිස් පහසුකම් නොමැතිවීමෙන් උතුරුමැද වකුගඩු රෝගීන් දැඩි දූශ්කරතාවයක

ප්‍රධාන වශයෙන් උතුරු මැදපළාත කෙන්ද්‍රකොට ගිනිමින් වාර්ථාවන හදුනානොගත් වකුගඩු රෝගයට ගොදුරුවූ මේ වන විට ඩයලයිසිස් ප්‍රතිකාරය ලබාගතයුතු මට්ටමේ සිටින රෝගීන් 300 දෙනෙකුට පමණ මේ වන තෙක් ඩයලයිසිස් පහසුකම් නොමැති බව අනුරාධපුර හා පොළොන්නරුව රෝහල් ආරංචි මාර්ග පවසනවා. මේ වන විට උතුරුමැද පළාතේ රුධිරකාන්දුකරණ යන්ත්‍ර ඇත්තේ අනුරාධපුර වකුගඩු රෝහල, කැබතිගොල්ලෑව, මැදවච්චිය, …

Read More »

වෛද්‍ය පරීක්ෂණ මධ්‍යස්ථාන වල ප්‍රමිතිය ගැන ඔබ සැලකිලිමත්ද ?

  රුධිරය,මල හා මුත්‍රා පරික්ෂා කරන ස්ථාන දැන් අඩියෙන් අඩියට බිහිවෙමින් පවතියි. නමුත් මේ ස්ථාන වල ප්‍රමිතිය පිලිබදව විවිධාකාරයේ ප්‍රශ්ණ මතුවෙමින් පවතියි. මේ ලිපිය ලියන්නට මූලිකව හේතු වුයේ පසුගිය දිනක මෙලෙස හතුපිපෙන්නාක් මෙන් බිහිවූ තවත් එක් පරීක්ෂණ මධ්‍යස්ථානයකින් පරීක්ෂාවක් කරගත් කෙනෙකු අපට පැවසූ අදහස්ය. දිවයිෙන් ප්‍රසිද්ධ රුධිරය,මල හා මුත්‍රා පරික්ෂා කරන …

Read More »

වකුගඩු රෝගීන් බහුලව වාර්ථා වන්නේ වියළි කලාපයෙන්..

වකුගඩු රෝගය කියන්නේ දැන් හැමදෙනාම දන්න රෝගයක්. මේ රෝගය පිලිබද අවධානය යොමුවූ මුල් අවධියේදී අපට මේ රෝගය වාර්ථා වූයේ උතුරු මැද පළාතෙන් පමණයි. නමුත් මේ වන විට වකුගඩු රෝගය උතුරට මෙන්ම දකුණටත් එකසේ ව්‍යාප්ත වී අවසන්.වාර්ථාවන්ට අනුව වකුගඩු රෝගය බහුලව ව්‍යාප්ත වී ඇත්තේ දිවයිනේ වියළි කාලාපයේයි. විවිධාකාරයේ හේතූන් නිසා කිසිදු …

Read More »

අයවැයෙන් නව වකුගඩු ඒකක තුනක්..

මේ වන විට මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් ඉදිරිපත් කරමින් පවතින  මීලග වසර සදහා වන රජයේ අයවැයෙන් නව වකුගඩු ඒකක තුනක් ඉදිකිරීම සදහා ප්‍රතිපාදන වෙන්වන බව ප්‍රකාශ කෙරිණි.

Read More »

පොටෑසියම් වැඩි කරගන්න එපා කියන්නේ මෙන්න මේ නිසයි..

පොටෑසියම් කිවූ පමණින් අපි බොහෝ දෙනෙක් හිතන්නේ එය අප ශරීරයට අත්‍යවශ්‍ය සංඝටකයක් ලෙස පමණයි. නමුත් අපේ රුධිරයේ පොටෑසියම් ප්‍රමාණය වැඩිවූ විට ඇතිවන ප්‍රථිඵල ගැනනම් හුග දෙනෙක් දන්නේ නැහැ. පොටෑසියම් කියන්නේ ශරීරයේ නිවැරදි ක්‍රියාකාරීත්වයට අත්‍යවශ්‍යම දෙයක් වුනත් ලෝකයේ ජනගහනයෙන් සැලකිය යුතු ප්‍රමාණයක් ” හයිපකැලේමියා ” (hyperkalemia ) ඒ කියන්නේ රුධිරයේ අධික …

Read More »

දියවැඩියාව ඇති අයගේ වකුගඩු හානි වෙන්නේ මෙහෙමයි.

 දියවැඩියාව ඇති වන්නේ අප ශරීරයෙන් ප්‍රමාණවත් පරිදි ඉන්සියුලින් හෝමෝනය නොනිපදවන අවස්ථාවේදීයි. එලෙසම නිපදවන ඉන්සියුලින් නිසි ලෙස භාවිතා කිරීමේ හැකියාවක් ශරීරයට නැතිනම්ද දියවැඩියා තත්වයක් ඇති වෙන්න පුළුවන්. ඉන්සියුලින් වලින් කෙරෙන්නේ ශරීරයේ ඇති සීනි ප්‍රමාණය පාලනය කිරීමයි. කිසියම් හේතුවක් මත ශරීරයේ සීනි ප්‍රමාණය ඉහල යාමෙන් ශරීරයේ විවිධ කොටස් වලට හානි සිදුවෙන්න පුළුවන්. …

Read More »

ඔබ ඩයලයිසිස් කරනවාද? එහෙනම් මේ ආහාර කන්න එපා.

අපගේ වකුගඩු ක්‍රියාකිරීම අඩාල වූ විට අප ශරීරයේ නිපදවන අපද්‍රව්‍යයන් හා රසායනිකයන් ශරීරයෙන් අවත්වීමත් අඩාලවනබව අපි දන්නවා. ඒ නිසාම වකුගඩු ක්‍රියාකිරීම නැවතුන විට හා ප්‍රමාණවත් පරිදි ක්‍රියා නොකරන අවස්ථාවන් වලදී ඩයලයිසිස් මගින් අපගේ රුධිරය පිරිසිදු කිරීම සිදුවෙනවා. ඔබ මේ වන විට ඩයලයිසිස් ප්‍රතිකාරය ලබාගනිමින් සිටින රෝගීයෙකුනම් හෝ ඩයලයිසිස් ප්‍රතිකාරය බලාගැනීමට …

Read More »