Breaking News

freddy

End Stage Renal Disease වලදී ඇතිවන රෝගලක්ෂණ …

End Stage Renal Disease එහෙමත් නැතිනම් ESRD ලෙස හදුන්වන්නේ වකුගඩු රෝගී තත්වයන් වල අවසන් අදිරයයි.මෙම තත්වයේ සිටින රෝගීන් අනිවාර්යයෙන් ඩයලයිසිස් ප්‍රතිකාරය හෝ වකුගඩු බද්ධ කිරීමක් සදහා යොමුවිය යුතුමයි. CKD හෙවත් Chronic Kidney Disease වලදී විවිධ අදියරයන් තියෙනවා. අපි මින් පෙර වෙනත් ලිපියක eGFR අගය මත එම තත්වයන් වර්ග කර දැක්වූවා. …

Read More »

කුඩා දරුවෙකුගේ අවයව වෙනත් දෙදෙනෙකුට බද්ධ කල ඉතිහාසයේ ප්‍රථම ශල්‍යකර්මය මහනුවර රෝහලෙන්..

මොලය මියගොස් ඇති බවට වෛදයවරුන් විසින් සහතික කල පසු ඔහුගේ හෝ ඇයගේ ඉන්ද්‍රීයන් දන්දීමට පවුලේ පිරිස් ඉදිරිපත් වීමේ යම් ධනාත්මක ප්‍රතිචාරයක් පසුගිය දිනවල පෙරදාට වඩා දැකගන්නට හැකිවිය. නමුත් එම ප්‍රමාණයත් මේ වන විට ප්‍රමාණවත් නොවන නිසා ඉදිරියේදීත් තවත් පිරිස් ඒ ආකාරයෙන් ඉන්ද්‍රීයන් දන්දෙන්නට ඉදිරිපත්වනු දැකීම අපගේ අරමුණ වන නිසා මේ …

Read More »

මුත්‍රා ආසාදන හා එමගින් ඇතිවන ගැටළු මෙන්න..

නීරෝගී පුද්ගලයෙකුගේ සාමාන්‍ය මුත්‍රා වර්ණය වන්නේ, පිදුරු වර්ණයයි. හැබැයි මුත්‍රා අවර්ණ වුණොත් ඉන් කියැවෙන්නේ ඔබ අවශ්‍ය ප්‍රමාණයට වඩා වතුර පානය කර ඇති බව යි. ඒකෙ කිසි වැරැද්දක් නැහැ, මොකද අපේ ශරීරයෙන් සියයට 70ක් ම පමණ ජලය තිබෙන නිසා පිපිඤ්ඤා ගෙඩියක් වගේනේ. ඒකට ඉතින් ප්‍රශ්ණයක් වුණොත් වෙන්නේ වතුර අඩු වුණෝතින් තමයි. …

Read More »

වකුගඩු රෝගීන්ගේ හෘද ස්පන්දනය අසාමානය විය හැකි බව හෙලිවේ..

වකුගඩු රෝගවලින් පෙලෙන පුද්ගලයන්ට හදවතේ ගැස්ම සම්බන්දයෙන් ප්‍රශ්ණ ඇති විය හැකි බව නවතම පරීක්ෂණයකින් හෙලිවී තිබෙනවා. ඒ අනුව වකුගඩු රෝගීන්ට අසාමාන්‍ය හෘද ස්පන්දනයක් ඇති විය හැකි බවයි එම පරීක්ෂනය සිදුකල විද්‍යාඥයින් පවසන්නේ. (මේ ආකාරයෙන් හෘද ස්පන්දන වෙනස්කම් ඇති වන්නේ හෘත් පේෂීන් හරහා ගමන්ගන්නා සංඥාවන් සාමාන්‍ය ආකාරයට වඩා වෙනස් ආකාරයන්ගෙන් ගමන්කිරීම …

Read More »

තරබාරුකම වකුගඩු අකරණියකට අතවැනීමක් බව හෙලිවේ..

අධික තරබාරු ශරීරයක් ඇති පුද්ගලයන්ගේ වකුගඩු රෝගී තත්වයන් ඇති වීමේ ප්‍රවතාවය පිලිබදව සිදුකල පරීක්ෂණ වලදී තරබාරුකම හා වකුගඩු රෝගය අතර සෘජු සබදතාවයක් ඇති බවට වන ඉගි පහල වි තිබෙනවා. අධික තරබාරුකම වකුගඩු වල ව්‍යුහමය හා ක්‍රියාකාරීත්වයේ වෙනසක් ඇති කිරීමට හේතු වන බව ඒ සම්බන්දයෙන් පරීක්ෂණ පවත්වන පරීක්ෂණ කණ්ඩායම පවසනවා.  ඒ …

Read More »

රිය අනතුරකට ලක්වු තරුණයකුගේ වකුගඩු දන් දීලා

බිබිලේ තරුණයෙකු රිය අනතුරකින් බරපතල තුවාල ලබා අම්පාර මුලික රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මොලය මිය ගියායින් පසු වකුගඩු ගලවා දන්දිමට ඔහුගේ දෙමාපියන් කටයුතු කර තිබේ. බිබිල දැවකැටිය ගම්මානයේ පදිංචිව සිටි කේ.වයි ලක්ෂාන් ප්‍රමෝද්‍ය 19 තරුණයාගේ වකුගඩු දෙක ගලවා දන්දී තිබේ. වකුගඩු අක්‍රීයට රෝගීව සිටි කිලිනොච්චියේ දමිල කාන්තාවකට සහ …

Read More »

GFR අගය මත වකුගඩු රෝගී තත්වයේ ස්වභාවය දැනගනිමු.

සාමාන්‍යයෙන් වකුගඩු රෝගී තත්වයක් ඇති වී ඇතැයි යන සැකය යම් කිසි පුද්ගලයෙකුට ඇති වූ පසු සිදුකරන ප්‍රධාන පරීක්ෂණය තමයි ක්‍රියටිනයින් පරීක්ෂණය. එහිදී සාමාන්‍යයෙන් ක්‍රියටිනයින් අගයට අමතරව eGFR (Estimated Glomeruler Filtration Rate)ලෙස යම්කිසි අගයක් පෙන්නුම් කරනවා. ඒ අගය අනුව වකුගඩු රෝගී තත්වයේ අදියරය විස්තර කරන සටහනක් පහත දැක්වෙනවා.     මූලාශ්‍රය …

Read More »

වකුගඩු දායකයන් සෙවීමට වෙහෙසෙන පුද්ගලයෙකුගේ කතාව…

පුවත්පත්,රූපවාහිනී,සමාජමාධ්‍ය ජාලා මේ හැම දේකදී අපට දිනපතාම දකින්න ලැබෙන දෙයක් තමයි ගලපෙන වකුගඩුවක් දන්දෙන ලෙස ඉල්ලමින් පලවල දැන්වීම්. දැන් දැන් ඒ දෙවල් අපට හරිම හුරු පුරුදු දේවල් වෙන්න පුයන් අරන්. වසනාවකට වගේ එහෙම දැන්වීම මගින් තමන්ට ගැලපෙන වකුගඩුවක් සොයන අසරණ පිරිස් වෙත උදව් වීමට ඉදිරිපත් වන පිරිසකුත් මේ රටේ ඉදීමත් …

Read More »

ඔබට ලැබුණු ජීවිතයේ තෑග්ග තව කෙනෙකුටත් ලබාදෙන්න..

අවයව දානය කිරීම මගින් මියැදෙමින් සිටින පුද්ගලයන් ජීවිත් කරවිය හැකියි. සෑම වසරකම එම වාසනාව නැතිව විශාල ජීවිත ප්‍රමාණයක් අකාලයේ මරණයට පත්වන බව ලොවපුරා සිදුකර ඇති සමීක්ෂණ වාර්ථා වලින් හෙලිවී තිබෙනවා.ශ්‍රී ලංකාවේ පමණක් වකුගඩු රොගීන් 2000ක් පමණ වසරකට මියයන අතර,සිරෝසිස් රෝගී තත්වයන් වසරකට 1700ක් පණ මිය යනවා. නමුත් මේ සංඛ්‍යාවන්ට ඇතුලත් …

Read More »

වකුගඩු නිවාරණ ජනපති ව්‍යාපෘතියේ සන්නාම තානාපතිවරුන් පත් කෙරේ..

වකුගඩු රෝග නිවාරණය සදහා ව්‍යාපාරික සන්නාම තානාපති ලෙස මනෝ තිත්තවැල්ල මහතා හා වකුගඩු රෝග නිවාරණ කාර්ය සාධක බලකායේ සන්නාම තානාපතිවරු ලෙස මුත්තයියා මුරලිදරන් සහ තිලකරත්න ඩිල්ෂාන් යන මහත්වරුන්ද පත්කිරීම ද වකුගඩු රෝග නිවාරණ ජනාධිපති කාර්ය සාධක බලකායේ නිල වෙබ් අඩවිය විවෘත  කල දිනයේදී සිදුවිය.    

Read More »