වකුගඩු බද්ධ කිරීමේ ශල්‍යකර්මය සිදුවන දිනයේදී පළමුව ශල්‍යකර්මයට ලක්කරන්නේ ඔබගේ දායකයාවයි.ඉන්පසු වකුගඩු ග්‍රාහකයා ශල්‍යගාරයට ඇතුල් කරනවා. සාමාන්‍යයෙන් මේ ශල්‍යතර්මයට පැය 4ක් පමණ ගතවනවා. වකුගඩුව බද්ධ කිරීම සිදුකිරීමෙන් පසු මුල් දින කිහිපය දැඩි සත්කාර ඒකකයේ ගතකිරීමට සිදුවනවා.(දැඩිසත්කාර ඒකකය තුල ඔබට ගතකිරීමට සිදුවනකාලය රෝහලෙන් රෝහලට වෙනස් විය හැකි සේම,ශල්‍යකර්මයෙන් පසු ඔබගේ තත්වය …
Read More »වකුගඩු බද්ධ කිරීමේ ශල්‍යකර්මය සිදුවන ආකාරය දැනගනිමු.
වකුගඩු බද්ධ කිරීමේ ශල්‍යකර්මයේදී වකුගඩු දායකයාගේ හා වකුගඩු ග්‍රාහකයාගේ වශයෙන් ශල්‍යකර්මයන් දෙකක් සිදුවනවා. එයින් වකුගඩු දායකයාගේ වකුගඩුව ඉවත් කිරීමේ ශල්‍යකර්මය සැලකීමේදී එය සිදුකරන ආකාරයන් දෙකක් මේවන විට භාවිතයේ පවතිනවා. ලැපරොස්කොපි ශල්‍යකර්මය විවෘත ශල්‍යකර්මය ලැපරොස්කොපික් ශල්‍යකර්මය ලැපරොස්කොප් යන වචනය නිර්මාණය වී ඇත්තේ “Lapara” හා “Skopein,” යන ග්‍රීක වචන දෙක එක්වීමෙන්.“Lapara” යන්නේහි …
Read More »වකුගඩු බද්ධ කිරීමට අවශ්‍ය මුදල් වෙනුවෙන් සහය අවශ්‍යයි.
මීගමුව ශාන්ත පීතර විද්‍යාලයේ 2012 වානිජ අංශයේ ඉගැනුම ලැබූ ලක්මිණි සොයුරියගේ මවට හැකි ඉක්මණින් වකුගඩුවක් බද්ධ කලයුතු බවට වෛද්‍යවරුන් නිර්දේශ කර ඇත. ඒ සදහා අවශ්‍ය මුදල් සපායා ගැනීමට ඔවුන් විසින් ටිකට් පතක් මුද්‍රණය කර ඇති අතර ඒවා විකුණා සහයෝගයක් ලබා දීමට හෝ වෙනත් සහයක් ලබා දීමට කැමති අය මෙහි සදහන් …
Read More »මියගිය පුතුගේ හදවතේ ගැස්ම යලිත් වරක් ඇසීමට වරම් ලද මවක්..
මේ සිදුවීම අපට වාර්ථා වන්නේ ඇලස්කාවෙන්.ඇලස්කාවේ මනමාලියක් (බෙකී) ඇයගේ විවාහ දිනයේදී ඇගේ මියගිය 19 හැවිරිදි පුතාගේ හදවත ගැසෙන හඩ යලිත් ඇසීමට වරම් ලබා ගන්නවා. ඇයට මේ පුදුම කිරීම ලෑස්ති කරන්නේ ඇයගේ මනමාලයා(කෙලී) විසින්. ඔවුන් විවාහ වන දිනයේදී ඇයගේ මියගිය පුතුනුවන්ගේ හදවත දරාගෙන ජීවත් වන ජේකොබ් ඇය ඉදිරියට පැමිණෙනවා. එ් අවස්ථාවේදීම …
Read More »ජීවිතයක් බේරා ගැනීමට “අක්මාවේ කොටසක්” අවශ්‍යයි.
වකුගඩු බද්ධ කිරීමේ ශල්‍යකර්මයට පෙර ඔබ සූදානම් විය යුත්තේ කොහොමද?
වකුගඩු බද්ධ කිරීමේ ශල්‍යකර්මයක් සදහා යොමු වීමට ඔබ සූදානම් වන්නේනම් ඔබගේ පිරිසිදුකම ගැන විශේෂයෙන් සැලකිලිමත් විය යුතුයි. එ් වගේම වකුගඩු බද්ධ කිරීමෙන් පසුත් වඩාත්ම සැලකිලිමත් විය යුත්තේ විශබීජ වලට නිරාවරණය නොවී සිටීමයි. සාමාන්‍යෙයන් ඔබ ශල්‍යකර්මයට සූදානම් වන විට ඔබගේ වෛදයවරයා,හෙදිය හෝ වකුගඩු බද්ධ කිරීමේ සම්බන්ධීකරණ නිලධාරිණිය විසින් මෙවැනි කරුණු ගැන …
Read More »අවයව දන්දුන් අයගේ සුන්දර අත්දැකීම් 1 (වීඩියෝ..)
2013 මැයි 26 වනදා අන්තර්ජාලයට එක්වූ මේ විඩියෝවේ දැක්වෙන්නේ තම මවගේ අවයව දන්දීමෙන් ජීවිතය ලද තරුණයාව , අවයව දන්දුන් පුද්ගලයාගේ පවුලේ සාමාජිකයන් විසින් හමුවන අවස්ථාවක සංවේදී වීඩියෝවකි. අප නැවත නැවතත් ඔබට කියන්නේ අවයව දන්දීමේ හැකියවෙ ඇති ඔබට,ඔබේ අවයව දන්දීමෙන් කාගේ හෝ මියයමින් සිටින ජීවිතයක් බේරාගැනීමට හැකි බවයි. එමගින් …
Read More »සාර්ථක හදවත් බද්ධයේ දායකයා තවත් වකුගඩු රෝගීන් දෙදෙනෙකුගේ ජීවිතත් බේරයි.
පසුගිය දිනයකදී මහනුවර මහරෝහලේදී සාර්ථක හදවත් බද්ධ කිරීමේ ශල්‍යකර්මයක් සිදුකර තිබෙනවා. ඒහිදී 34 හැවිරිදි හදවත්රෝගී කාන්තාවට හදවත ලබාගෙන ඇත්තේ 24හැවිරිදි පුද්ගලයෙකුගෙනුයි. මෙහි තවත් විශේෂත්වයක් වන්නේ එම හදවත් දායකයාගේ වකුගඩු දෙකත් තවත් වකුගඩු රෝගීන් දෙදෙනෙකු වෙතලබා දී ඇත් අතර එම ශල්‍යකර්මයන් දෙකත් මහනුවර රෝහලේදී සාර්ථකව නිමකර තිබෙනවා. මේ වන විට එම …
Read More »දීර්ඝකාලීන රෝගීතත්වයන්ට මුහුණදීමට ශක්තිය ව්‍යායාමවලින් ලබාගන්න.
ඩෙල්වෙයා විශ්වවිද්‍යාලය විසින් දීර්ඝකාලීන වකුගඩු අකරණය හා ව්‍යායාම අතර ඇති සම්බන්දතාවය සොයාගැනීම සදහා වකුගඩු රෝගීන් යොදාගනිමින් කරන ලද පරීක්ෂණයකින් ව්‍යායාම සිදුකිරීම මගින් රුධිර නාල වල තත්වය ඉහල යන බවත්,තවදුරටත් ව්‍යායාම සිදුකලහැකි ප්‍රමාණය වැඩිවන බව හා නිරතුරුවම ක්‍රියාශීලී වීම නිසා ජීවන තත්වය ඉහල යන බව සොයාගෙන තිබෙනවා. ඒ අනුව වකුගඩු රෝගයට …
Read More »වකුගඩු දායකයා ගැලපීමේ නීතිමය පසුබිම දැනගනිමු.
ශ්‍රී ලංකාවේ පවතින නීතිය අනුව අවයව විකිණීම සපුරා තහනම් කටයුත්තක්. ඒ නිසාම වකුගඩු බද්ධ කිරීමේ කටයුතු සදහා දායකයා ගැලපීමේදී එම දායකයා තමන්ගේ වකුගඩුව දානය කරන්නේ මුදල් ලබාගැනීමට නොවන බව සැකහැර දැනගැනීම සදහා ශල්‍ය කර්මයට පෙර රෝගියා හා දායකයා නීතිමය කමිටුවක් වෙත ඉදිරිපත් කෙරෙනවා. එම කමිටුවෙන් අවසරය හිමිවන්නේ නම් වකුගඩු බද්ධ …
Read More »