Breaking News

freddy

ඔබේ පමාව……. ජීවිතේ නිමාව විය හැකිය…..

ගැබ්ගෙල පිළිකාවක අවධානම් සහිත කණ්ඩායම් නම්…….. -අඩු වයසින් ලිංගික ජීවිතය ඇරඹු කාන්තාවන් -හියුමන් පැපිලෝමා (HPV) නමැති වෛරසය ආසාදිත කාන්තාවන් -බහු පුරුෂ සේවනයේ යෙදෙන කාන්තාවන් -බහු ස්ත්‍රී සේවනයේ යෙදෙන පිරිමින් සමග ලිංගිකව සම්බන්ධ වන කාන්තාවන් -අක්‍රීයව හෝ සක්‍රියව දුම්පානයේ යෙදෙන කාන්තාවන් -විවිධ රෝග සදහා ප්‍රතිශක්තිකරණය හීන කරවන ඹෘෂධ ගන්නා කාන්තාවන් -ලිංගිකව …

Read More »

රෝහල් වල හිග අත්‍යවශ්‍ය ඖෂධ 310 ක් හදිසියේ මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය

රජයේ රෝහල් සදහා හිගව පැවති අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 310 ක් හිදිසි මිලදී ගැනීම සදහා සෞඛ්‍ය අනුමැතිය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ඉදිරිපත් කරන ලද කැබිනට් සංදේශයකට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබේ. ඒ අනුව මෙම ඖෂධ මිලදීගැනීම සදහා හදිසි මිලදී ගැනීම් යටතේ ආනයනය කිරීම සඳහා වෙන් කර ඇති මුදල රුපියල් කෝටි 600 ක් …

Read More »

මිහින්තලයට වකුගඩු හා පිළිකා රෝහලක්

ඕස්ට්‍රේලියාවේ ශාන්ති පදනමේ මූල්‍ය දායකත්වයෙන් වකුගඩු රෝගීන් හා පිළිකා රෝගීන් වෙනුවෙන් රෝහලක් මිහින්තලය ප්‍රදේශයේදී ඉදි කිරීමට නියමිතය. මෙම රෝහල ඉදි කිරීම සදහා ශ්‍රම දායකත්වය සයපනු ලබන්නේ ශ්‍රී ලංකා යුධ හමුදාවය. ඒ සඳහා මුල් ගල් තැබීම වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී හා යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් අද (22දා) පෙරවරුවේ දී …

Read More »

පවතින වියලි කාලගුණයෙන් වකුගඩු ප්‍රවේශම් කරගන්න හැකි තරම් වතුර බොන්න

පවතින වියළි කාලගුණ තත්ත්වය නිසා ප්‍රමාණවත් ලෙස ජලය පානය නොකරන්නේ නම් වකුගඩු වලට හනි සිදුවිය හැකි බවත් එම හානිය වලක්වා ගැනීම සදහා වැඩිහිටි පුද්ගලයෙකු දිනකට ජලය ලීටර හයකට ආසන්න ප්‍රමාණයක් පානය කරන ලෙසත් වකුගඩු රෝග පිළිබඳ දේශීය පරීක්ෂණ කණ්ඩායමේ සාමාජික මහාචාර්ය චන්න ජයසුමන මහතා ඉල්ලා සිටියි.එමෙන්ම හැකි තරම් තැඹිලි භාවිතා …

Read More »

Covid 19 : මියගිය ගණන 1800 ඉක්මවයි

කොරෝනා වෛරසය හේතුවෙන් මේ වන විට චීනය තුල මිය ගිය සංඛ්‍යාව 1868ක් වශයෙන් ජාත්‍යන්තර මාධ්‍ය වාර්ථා කර සිටියි. එමෙන්ම වෛරසය ආසාදිතයන්ගේ සංඛ්‍යාව මේ වන විට 72,436ක් වශයෙන් වාර්ථා වෙයි. ඊයේ (17) දිනයේදී මරණ 93ක් හා නව ආසාදිතයන් 1886ක් චීනයේ හුබෙයි ප්‍රදේශය මූලික කරගනිමින් වාර්තා වී ඇත.

Read More »

තරුණියකගේ ජීවිතය බේරා ගැනීම සදහා වකුගඩුවක් ඕනෑකර තිබේ

වකුගඩු අකර්මන්‍ය වීම හේතුවෙන් අසාධ්‍ය තත්වයේ පසුවන තරුණියකගේ ජීවිතය බේරා ගැනීම සදහා A+ , B + , O+ වර්ගයේ වකුගඩුවක් හැකි ඉක්මණින් අවශ්‍ය කර තිබේ. වකුගඩුවක් දන් දීමට කැමති පුද්ගලයෙකු වෙතොත් 0772943426 දුරකථන අංකයට අමතන්න.

Read More »

කොරෝනා වෛරසය : මරණ 1300 ඉක්මවයි

කොරනා වෛරසය හ්තුවෙන් ඊයේ (12)වනදා සිදුවූ මරණ සංඛ්‍යාව 22ක් බවත් එම ප්‍රමාණය මින් පෙර වාර්ථා වූ වැඩිම මරණ ගණනට වඩා දෙගුණයක වැඩිවීමක් බවත් අල්ඩසීරා පුවත් සේවය වාර්ථා කර සිටියි. මේ වන විට කොරෝනා හේතුවෙන් සිදුව ඇති සම්පූර්ණ මරණ සංඛ්‍යාව 1355ක් ලෙස දැක්වේ. එමෙන්ම කොරොනා ආසාදිතයන් වාර්ථා වීමද විශාල අගයකින් ඉහළ …

Read More »

ශ්‍රී ලංකාවෙන් දිනකට පිළිකා රෝගීන් 60 -70ක් හදුනාගන්නා බව හෙලිවෙයි

නව පිළිකා රෝගින් 60 – 70ත් අතර පිරිසක් දෛනිකව හදුනාගන්නා බව පසුගියදා පැවති සම්මන්ත්‍රණයකදී හෙලිවිය. ඒ අතරින් මෙරට කාන්තාවන් අතර පියයුරු පිළිකාද, පුරුෂයන් අතර මුඛ පිළිකාද බහුලව දැකිය හැකි බව විශේෂඥ වෛද්‍ය නයනා ද අල්විස් මහතා එහිදී අනාවරණය කලේය. මෙරටින් හදුනාගන්නා පිළිකාරෝගීන්ගෙන් 1/3ක් වලක්වා ගත හැකි පිළිකා තත්වයන් බවත් වත් …

Read More »

පුරස්ථ ග්‍රන්ථිය ආශ්‍රිත රෝග

පුරස්ථ ග්‍රන්ථිය ආශ්‍රිතව ඇති වන රෝගී තත්වයන් වර්ථමානයේදී බොහෝ දෙනා අතර පවතී. පුරුෂයන්ගේ මෞත්‍ර ලිංගික පද්ධතිය ආශ්‍රිතව පිහිටා ඇති පුරස්ථ ග්‍රන්ථිය – පුවක් ගෙඩියක් ප්‍රමාණයේ හා හැඩයෙන් යුක්තය. – මුත්‍රාශයට යටින් මුත්‍රා නාලය ආරම්භ වන ස්ථානයේ ගුද මාර්ගයට ඉදිරියෙන් පිහිටා ඇත– මෙම ග්‍රන්ථිය මුත්‍රා නාලය වට කරගෙන පිහිටා ඇත. පුරස්ථ …

Read More »

කොරෝනා මරණ 900 ඉක්මවයි ඊයේ පමණක් මරණ 97ක්

කොරෝනා වෛරසය හේතුවෙන් චීනය තුල පමණක් මිය ගිය ගණන 908 ඉක්මවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්ථා කර සිටියි. ඊයේ දිනයේදී (09) පමණක් පරණ 97ක් සිදුව ඇති අතර මරණ වැඩිම ගණනක් සිදුවූ දිනය වශයෙන් ඊයේ දිනය සැලකේ. වෛරසය ආසාධිතයින් ගණන 40,171ක් බවත් වාර්ථා වෙයි.

Read More »