Tag Archives: brain damage

ප්‍රෙෂර් බෙහෙත් නතර කරන්න පුළුවන්ද?

“පුතේ අර නැන්දා hospital admit කරලා. මොලේ නහරයක් පුපුරලාලු පොඩ්ඩක් බලන්න” අම්මගෙන් call එකක්.ඒ වාට්ටුවට ගිහින් බැලුවා. නැන්දට කාලයක් තිස්සේප්‍රෙෂර් තිබිලා. ඒත් හරියට බෙහෙත් අරන් නෑ. Hospital එකට ගෙනත් තියෙන්නේ එක පාරම කතා කරගන්න බැරුව කට පැත්තකට ගියපු නිසා.ETU එකේදි CT Scan එකක් කරලා. ඒකෙන් තමයි මොලේ ඇතුලට ලේ ගැලීමක් …

Read More »