මහරගම අපේක්ෂා රෝහලේ රෝගීන්ට අත්‍යවශ්‍යව තිබූ නමුත් රජයට පවා සපුරාලිය නොහැකි අවශ්‍යතාවයක් වූ පෙට් ස්කෑන් යන්ත්‍රයක් මාස 3ක පමණ කාලයක් ඇතුලත රෝහලට පරිත්‍යග කල ඔහු නැවතත් එවැනි කටයුත්තකට මූලික වී ඇති බව අපට දැනගන්නට ලැබුණි. ඒ රෝහලට අත්‍යවශය තවත් යන්ත්‍ර කිහිපයක් මීලදී ගැනීමටයි.
ඒ වෙනුවෙන් ඔහු සමස්ත ශ්රිලාංකිකයන්ගේම උදව් උපකාරයන් බලාපොරොත්තු වන අතර ඔබගේ පරිත්‍යාගයන් පහත ගිනුම් අංකයට බැර කල හැක.
“අපේක්ෂා රෝහල”
ලංකා බැංකුව,මහරගම ශාඛාව.
ගිණුම් අංකය : 71275069
kidneyinfolk To educate people on kidney related issues.
