කැකිරාව අධ්‍යාපන කොට්ඨාසයේ පාසල් දරුවන්ගේ යකඩ ප්‍රෝටීන් විටමින් ඌනතාවය හේතුවෙන් දරුවන් මුදවාගැනීම සඳහා ලෝක ආහාර වැඩපිළිවෙළ යටතේ සබලකරණය සහිත සහල් නොමිලේ පාසල් දරුවන්ගේ ආහාරයට ලබාදීමේ වැඩසටහනට කැකිරාව ප්‍රදේශයේදී එක්වූ ඇමති පී.හැරිසන් මහතා සදහන් කර සිටියේ ලෝකයේ එළවළු නිශ්පාදනය කරන රටවල් අතරින් වැඩිම වස විස ප්‍රමාණයක් සහිතව එළවළු නිශ්පාදනය කරන රට ශ්‍රී ලංකාව බවයි.
මේ වන විට උතුරු මැද පළාතෙ පමණක් වකුගඩු රෝගීන් 20,000 ක් පමණ ජීවිතක්ෂයට පත්ව ඇති බවත් තවත් ලක්ෂයක පමණ පිරිසක් වකුගඩු රෝගයෙන් පෙලෙන බවත් පෙන්වා දුන් අමාත්‍යවරයා සදහන් කලේ මේසා විශාල කෘමිනාශක තොගයක් පසට එකතු කිරීම සදහා ෂිකර්ම දෙපාර්තමේන්තුවේ අනුමැතියද ලබාදී ඇති බවයි.
අමාත්‍යවරයාටද අනුව වසරකට එළවළු සඳහා පොහොර මෙට්‍රික් ටොන් ලක්ෂ තුනක් පොළොවට යොදන අතර කෘමිනාශක ද්‍රව්‍ය ටොන් 5000 පොළවට යොදනු ලබයි.
Check Also
ප්‍රෙෂර් බෙහෙත් නතර කරන්න පුළුවන්ද?
“පුතේ අර නැන්දා hospital admit කරලා. මොලේ නහරයක් පුපුරලාලු පොඩ්ඩක් බලන්න” අම්මගෙන් call එකක්.ඒ වාට්ටුවට …
kidneyinfolk To educate people on kidney related issues.
