Breaking News

ගර්භණී මම්වරුන්ට උපදෙස් මාලාවක්

කොරෝනා වෛරස් ව්‍යාප්තිය හේතුවෙන් රාට තුල පවති තත්වය මත සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ගර්භණී මව්වරුන්ට අනුගමනය කළ යුතු උපදෙස් මාලාවක් නිකුත් කර තිබේ.

ඒ අනුව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේ, උණ, ලේ ගැලීම, දරුණු හිසරදය, හුස්ම ගැනීමේ අපහසුතාව, පෙනීම දුර්වල වීම, වලිප්පුව, පපුව සහ උදර වේදනාව, දරුවා දැගලීම අඩුවීම, ශරීරය ඉදිමීම හෝ වෙනත් තදබල අපහසුතාවක් වේ නම් වහාම රෝහල් ප්‍රතිකාර සඳහා යොමුවිය යුතු බවයි.

සායනවලට සහභාගී වන ගර්භණී මව්වරුන් කළින් වේලාවක් වෙන් කරගෙන ඒ සඳහා යාමට උපදෙස් දෙන බව ද විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කළේ ය.

About freddy

Check Also

අවයව බද්ධ කිරීමට පෙරත් පසුත් දන්ත සෞඛ්‍ය ගැන සැලකිලිමත් විය යුත්තේ ඇයි?

අවයව බද්ධ කිරීමක් සිදුකරන්න අවශ්‍යයැයි වෛද්‍යවරුන් විසින් තීරණය කලායින් පස්සේ,එම ශල්‍යකර්මය සිදුකිරීමට අවශ්‍ය යෝග්‍ය තත්වයක …