කොවිඩ්-19 වයිරසය මැඬපැවැත්වීම සඳහා හයිඩ්‍රොක්ලෝරොක්වීන් ඖෂධය භාවිතය සහ අත්හදාබැලීම වහාම නතර කරන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය දැනුම් දෙයි. එම සංවිධානය පවසන්නේ මැලේරියාව මර්දනය කිරීම සඳහා භාවිත කරන මෙම ඖෂධය කොවිඩ්-19 රෝගීන්ට භාවිත කිරීමෙන් එම රෝගීන් මරණයට පත්වීමේ අවදානම ඉහළ යන බවයි. එසේම මෙමගින් හෘදයාබාධ ඇතිවීමේ අවදානම ඉහළ යන බවද එම …
Read More »ජාතික අක්ෂි රෝහලේ සායන නැවත ඇරඹෙයි
ජාතික අක්ෂි රෝහලේ අක්ෂි සායන කටයුතු ද සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රවේදයන්ට අනුකූලව සමාජ දුරස්ථභාවය අනුගමනය කරමින් නැවත ආරම්භ කිරීමට තිරණය කර ඇති බව ජාතික අක්ෂි රෝහලේ අධ්‍යක්ෂිකා වෛද්‍යම යු.පී.කුමාරතිලක මහත්මිය සඳහන් කළාය. ඒ හේතුවෙන් රෝහලේ සායන සේවා ලබාගන්නා පුද්ගලයින් සායන දිනය හා වේලාව වෙන්කරවා ගෙන සායනයට පැමිණිය යුතුය. සායන සදහා පැමිණීම …
Read More »කොරෝනා වෛරසයට එරෙහිව ප්‍රතිශක්තිකරණ පද්ධතිය පුහුණු කරන එන්නතක් ගැන ඇමරිකානු සමාගමකින් ඉගියක්
කොරෝනා වෛරසයට එරෙහිව මිනිසාගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය පුහුණු කල හැකි එන්නතක් සම්බන්දයෙන් ඉගි පල කිරීමට ඇමරිකානු ආයතනයක් වන Moderna ආයතනය සමත් වී තිබේ. මේ වන පුද්ගලයන් 45 දෙනෙකු යොදාගනිමින් ඔවුන් කරන පරීක්ෂණ වල මුල් පුද්ගලයන් 8 දෙනාගේ සිරුරු තුල උදාසීන තත්වයට පත්වූ ප්‍රතිදේහ හමුවූ බවත්, එම පුද්ගලයන් ප්‍රතිශක්තිකරණ ප්‍රතිචාරය සැබෑ වෛරසය …
Read More »දුර සිට මහරගම අපේක්ෂා රෝහලට එන රෝගීන්ට ප්‍රවාහන පහසුකම්
දිවයිනේ දුරබැහැර ප්‍රදේශවල සිට මහරගම අපේක්ෂා රෝහලේ සායන සඳහා පැමිණෙන රෝගී ජනතාවට දැනට පවතින ඇඳිරි නීතිය හේතුවෙන් මතුව තිබෙන ප්‍රවාහන ගැටළුව විසදා ගැනීමට,මහරගම අපේක්ෂා රෝහලට සායන සඳහා පැමිණීමටත්, ආපසු ඔවුන් නිවෙස්වලට යාමටත් අවශ්‍ය ප්‍රවාහණ පහසුකම් සැලසීමට කඩිනමින් විදිමත් වැඩ පිළිවෙළක් සකසන්නැයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා ලංකාගමනාගමන මණ්ඩලයේ සභාපතිට උපදෙස් ලබාදී …
Read More »කොරෝනා වෛරසය ලිංගිකව සම්ප්‍රේෂණයට විය හැකිදැයි සැකයක්
චීන ජාතික පර්යේෂකයන් සිදුකරන ලද පරීක්ෂණයකදී කොරෝනා වෛරසය ලිංගිකව සම්ප්‍රේෂණය විය හැකිය යන්න පිළිබදව සැකයක් පලවී ඇත. මෙම සැකය ඇතිවී ඇත්තේ එම පර්යේෂකයන් විසින් කොවිඩ්19 වෛරසය ආසාදනය වූ පුරුෂයන් 38 දෙනෙකු යොදාගෙන කල පරීක්ෂණයකදී එම පුරුෂයන් අතුරින් 6 දෙනෙකුගේ ශුක්‍ර තරලයේ කොව්ඩ්19 වෛරසය හමුවීම හේතුවෙනුයි. නමුත් තවමත් මෙම පරීක්ෂණය ප්‍රාථමික …
Read More »කුඩා දරුවන්ගේ ප්‍රතිශක්තිකරණ එන්නත් ලබාදීම සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්යාල හරහා
කොරෝනා වෛරස් ව්‍යාප්තිය හේතුවෙන් සති කිහිපයක් ක්‍රියාත්මක නොවූ කුඩා දරුවන්ගේ ප්‍රතිශක්තිකරණ එන්නත් ලබාදීමේ වැඩිපිළිවෙල ඉදිරියේදී සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්යාල හරහා ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය හා දේශිය වෛද්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.
Read More »කොරෝනා වෛරසය පසුගිය වසරේ අවසන් භාගයේ සිට ලොව පුරා ව්‍යාප්ත වු බවට හෙළිදරව්වක්
කොවිඩ් නයින්ටීන් වෛරසය මිනිසාට නොදැනුවත්ව පසුගිය වසරේ අවසන් භාගයේ සිට ලොව පුරා ව්‍යාප්ත වෙමින් පැවති බවට නවතම වාර්තා පෙන්වා දී තිබේ. හඳුනාගෙන ඇති තොරතුරු මත පදනම්ව ලෝක සෞඛ්‍ය සංවිධානය ද පවසන්නේ පූර්ව කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් ගැන වඩාත් පුළුල් විමර්ශන ක්‍රියාත්මක කළ යුතු බවයි. කොවිඩ් නයින්ටීන් වෛරසය, පසුගිය වසරේ දෙසැම්බර් මස …
Read More »කොවිඩ් රෝග ලක්ෂණ නොපෙන්වන රෝගීන් ගණන ඉහළට
කොවිඩ් 19 වෛරසය ආසාදිත රෝගීන් වශයෙන් අලුතින් හදුනාගන්නා රෝගීන් අතරින් රෝග ලක්ෂණ නොපෙන්වන රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි. මෙම රෝගය මෙරට ව්‍යාප්තිය ආරම්ඵභ කල මුල්කාලයේදී මෙරටින් වාර්තා වූ රෝගීන් රෝග ලක්ෂණ පෙන්වූ නමුත් මේ වන විට තත්වය වෙනස් වී ඇත. වසංගත විද්‍යා ඒකකය විසින් …
Read More »කොන්දේ සිට කකුල් දිගේ පැතිරෙන වේදනාව – Sciatica
අපේ මැදි වයසේ ගොඩ දෙනෙක්ට තියෙන ගැටළුවක්, එහෙමත් නැතිනම් වේදනාවක් ගැන කථා කරන්න තමයි අද මේ පිලියෙන් අපි සූදානම් වෙන්නේ. අපි ගොඩ දෙනෙක් අහළ තියෙනවා,කොන්දේ එහෙමත් නැතිනම් තුනටියේ ඉදන් කකුල් දිගේ කැක්කුමක් යනවා කියල අපේ අම්මල ගොඩක් වෙලාවට කියනවා. අන්න ඒ වේදනාව තමයි අද අපේ මාතෘකාව. මේ වගේ වේදනාවක් ඇති …
Read More »ජාතික අක්ෂි රෝහල හදිසි අක්ෂි ආබාධ හා හදිසි අනතුරු සදහා පමණයි
කොවිඩ්19 වෛරස ව්‍යාප්තිය පාලනය කරන තුරු ජාතික අක්ෂි රෝහලේ හදිසි අනතුරු සේවා සහ හදිසි අක්ෂි ආබාධ සේවා පමණක් ක්‍රියාත්මක කිරීමට රෝහල් පාලනාධිකාරිය තීරණය කර තිබේ. එහි අධ්‍යක්ෂ වෛද්‍ය ඩබ්ලිව්.එල්.එල්.යු.සි.කුමාරතිලක මහත්මිය සඳහන් කරන ආකාරයට සමාජ දුරස්ථභාවය ආරක්ෂා කරගනිමින් රෝහලේ බාහිර රෝගී පරිශ්‍රය තුළ රඳවා තබා ගත හැකි වන්නේ පුද්ගලයින් සිය දෙනෙකු …
Read More »
kidneyinfolk To educate people on kidney related issues.