වකුගඩු අක්රියතාවයේ අවසාන අදියරට ළඟාවීමෙන් පසු වකුගඩු බද්ධ කිරීමක් අවශ්‍ය බව දැනගැනීමට ලැබීම ඕනෑම අයෙකුට දැඩි මානසික පීඩනයක් ගෙනදෙන කරුණක්.ජීවත්ව සිටින නිරෝගී අයෙකුගෙන් ලබාගන්නා වකුගඩුවක් බද්ධ කිරීම (Living Kidney Donation) මගින් හෝ මියගිය පුද්ගලයෙකුගේ වකුගඩුවක් බද්ධ කිරීම මගින් රෝගියාට නැවතත් සාමාන්‍ය, සක්රීය ජීවිතයක් ලබාගැනීමට විශාල අත්වැලක් ලැබෙනවා. ඒ නිසා මේ …
Read More »ඔබේ වෛද්‍ය වාර්තා (Lab Results) නිවැරදිව තේරුම් ගනිමු
eGFR, Creatinine සහ BUN යනු මොනවාද?” වෛද්යවරයා හමුවී රුධිර සහ මුත්රා පරීක්ෂණ වාර්තා ලබාගත් විට, එහි ඇති සංකීර්ණ ඉංග්රීසි වචන සහ ඉලක්කම් දැක බියට පත්වීම සාමාන්‍ය දෙයක්. නමුත් මෙම අගයන්ගෙන් කියැවෙන්නේ කුමක්දැයි නිවැරදිව තේරුම් ගැනීම, ඔබේ වකුගඩු සෞඛ්‍යය ආරක්ෂා කර ගැනීමට ලැබෙන ලොකුම පිටිවහලක් වෙන්න පුළුවන්. අද අපි කතා කරමු …
Read More »වකුගඩු රෝගය යනු කුමක්ද?
වකුගඩු කියන්නේ අපේ ශරීරයේ තියෙන වැදගත්ම ඉන්ද්රීයයක්. වකුගඩු මගින් තමයි රුධිරයේ ඇති අපද්රව්ය, විෂ ද්රව්ය සහ අතිරික්ත ජලය පෙරා මුත්රා ලෙස ශරීරයෙන් ඉවත් කිරීම,රුධිර පීඩනය පාලනය කිරීම, රතු රුධිර සෛල නිපදවීමට උපකාරී වීම සහ අස්ථි ශක්තිමත් කිරීමට අවශ්‍ය හෝමෝන නිපදවීම වගේ කාර්යයන් සිදුවෙන්නේ. ඒ නිසා වකුගඩු වලට හානි සිදු …
Read More »මොකක්ද මේ වකුගඩු රෝගය…
වකුගඩු රෝගය කියන්නේ අද වන විට ලොවපුරා දහස් ගණනක් අසරණ කරන්න පුළුවන් වෙලා තියෙන, නිහඬ නමුත් නිසි ප්‍රතිකාර නොකලොත් මරණය ගෙන දෙන රෝගයක්.ඉතිං අපි අද කතා කරමු මොකක්ද මේ වකුගඩු රෝගය කියන්නේ කියල..මුලින්ම අපි බලමු වකුගඩු කියන්නේ මොකක්ද කියල. වකුගඩු කියන්නේ අපිට තියෙන විශේෂ අවයවයක්. සාමාන්‍ය පුද්ගලයෙකුට වකුගඩු දෙකක් තියෙනවා.වකුගඩු …
Read More »අවයව බද්ධ කිරීමට පෙරත් පසුත් දන්ත සෞඛ්‍ය ගැන සැලකිලිමත් විය යුත්තේ ඇයි?
අවයව බද්ධ කිරීමක් සිදුකරන්න අවශ්‍යයැයි වෛද්‍යවරුන් විසින් තීරණය කලායින් පස්සේ,එම ශල්‍යකර්මය සිදුකිරීමට අවශ්‍ය යෝග්‍ය තත්වයක එම රෝගියා ඉන්නවද නැද්ද කියන දේ තීරණය කිරීම වැදගත්.. එතනදී රෝගීයාගේ ශරීර යෝග්‍යතාවය වෛද්‍යවරුන විසින් සොයා බලනවා.. මේ විදියට ශල්‍යකර්මය සිදුකරන්න කලින් වෛද්‍යවරුන් විසින් සොයාබලන සෙයක් තමයි රෝගියාගේ මඅඛ සෞඛ්‍යය.ඒ කියන්නේ රෝගියාගේ විශේෂයෙන් දත්වල කුමනහෝ …
Read More »අවයව බද්ධ කිරීමෙන් පසු දත් ගැලවිල්ලනම් සෙල්ලමක් නෙවේ..
මට මේ සිදුවීම දැනගන්න ලැබෙන්නේ මගේ හිතවතෙකුගේ මාර්ගයෙන්.පසුව මමත් ඒ ගැන ටිකක් හොයල බැලුව. සාමාන්‍යයෙන් අවයව බද්ධ කරපු සෑම කෙනෙක්ම දන්නවා ශල්‍යකර්මයට පෙරත් පසුත් දන්ත සෞඛ්‍ය ගැන අපි දැඩි අවදානයෙන් සිටිය යුතුයි කියල.ශළ්‍යකර්මය කරන්න සූදානමින් සිටිනවිට හෝ ඉන් පසු දත් නරක්වීම වගේ තත්වයක් කියන්නේ විශේෂ අවධානයක් යොමු කරන්න ඕනේ තත්වයක්.ඒකට …
Read More »වකුගඩු ගල් ඇතිවන්නේ මෙහෙමයි
වකුගඩු ආශ්‍රිත ගල් මිනිස් ශිෂ්ටාචාරයේ ආරම්භයේ දී පවා තිබී ඇති බවට කදිම නිදසුනක් නම් ඊජිප්තුවේ ඇති ‘මමී’ තුළ මෙවැනි ගල් ඇති බවට විද්‍යාත්මක සාක්‌ෂි ලැබී තිබීමයි. එසේම එකල මෙවැනි ගල් සඳහා ප්‍රතිකාර කළ බවට සාක්‍ෂි පුරාණ ලියකියවිලි වලද හමුවී ඇත. වකුගඩු පිහිටා ඇත්තේ අපගේ උදරයේ ඉහළම පෙදෙසේ කොඳුඇට පෙළ දෙපසට …
Read More »වකුගඩු ලෙඩ කරන පාන වර්ග
මේ දිනවල තියෙන මේ අධික උෂ්ණ කාලගුණයක් එක්ක අපිට එන පිපාසය නිවාගන්න අපි විවිධ පානවර්ග බීමට පුරුදු වෙලා ඉන්නවා.. ඉතිං ඒ නිසාම අපි ඒ බොන බීම වර්ග අපේ සෞඛ්‍යයට වගේම අපේ වකුගඩුවල සෞඛ්‍යයටත් බලපාන්නේ කොහොමද කියල තමයි අද අපි කතා කරන්න යන්නේ… සාමාන්‍යයෙන් හොයාගෙන තියන විදියට එක දිනයකදී අපේ වකුගඩු …
Read More »මේ දවස්වල අධික හිරු රෂ්මියෙන් අපේ වකුගඩු බේරාගන්නේ කොහොමද
.. මේ දවස් ව අපි හැමෝම අත්විදින ආකාරයට අප අවට පරිසරයේ තියෙන්නේ අධික හිරු රෂ්මියක්..දහවල් කාලයේදී යම්කිසි අවශ්‍යතාවයක් සදහා එලිමහනට යන ඕන කෙනෙක්ට මේ තත්වයෙන් පීඩා විදින්නනම් වෙනවමයි. ඒ නිසාම අපි මෙවැනි අධික හිරු රෂ්මිය සහිත දේශගුණික තත්වයන් වලදී පරිස්සම් විය යුත්තේ කොහොමද කියල දැනගෙන ඉන්න ඕන. ඒ ගැන තමා …
Read More »පැය 9000ක ඩයලයිසිස් අත්දැකීම ….
අද දින කොළඹ ජාතික රෝහලේ සිදුකළ 1500 වෙනි ඩයලසීස් ප්‍රතිකාරය හෙවත් රුධිර කාන්දුකරණය නැත්නම් රෝගීන් කියන විදියට ලේ මාරු කිරීම සිදුකළා. 1500 වතාවක් රුධිරයේ පිරිසිදු කරන්න රෝහලට යනවා කියන්නේ ලේසි පහසුකාර්යක් නොවෙයි. ඇද වැටීම්, බිඳවැටීම්, මානසික ව්‍යාකූලතා සිත් වේදනා, දරා ගැනීම්, අතරින් දින 1500 ම රෝහල වෙනුවෙන්,රෝගය වෙනුවෙන් වැය කිරීම …
Read More »
kidneyinfolk To educate people on kidney related issues.