Tag Archives: Story

හදවත පාරන වකුගඩු රෝගී පියෙකුගේ හදවතින් ගලන අසරණ යාච්ඤාව

“ජීවත් වෙන්න මහා ලොකු ආසාවක් නෑ… ඒත් මගේ දරුවෝ දෙන්නා වෙනුවෙන් මට ජීවත් වෙන්නම වෙනවා!” හදවත පාරන වකුගඩු රෝගී පියෙකුගේ හදවතින් ගලන අසරණ යාච්ඤාව ඔබ දන්නවා මම ලියන කියන දේවල් ලියන්නේ මම දන්න මම දැකපු සැබවින්ම අසරණ අය ගැන කියලා මේත් එවැනි කතාවක්. අපේ ජීවිතවලට කොයි මොහොතේ මොන වගේ කුණාටු …

Read More »