Breaking News

2020දී සැමට ඊ හෙල්ත් කාඩ්පත්

මිලියන 21 පමණ වන ශ්‍රී ලාංකිකයන්ට වසර 2020 වනවිට ඊ-හෙල්ත් කාඩ්පත ලබාචීමට කටයුතු කරන බව  සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න පවසා තිබෙනවා.ලෝක සෞඛ්‍ය සෞඛ්‍ය දිනය යෙදුනු පසුගිය අප්‍රේල් 07 දා කොළඹ නෙලුම් පොකුණ රගහලේ ඊ-හෙල්ත් කාඩ්පත හදුන්වා දීම සිදුවූ අතර එම අවස්ථාවේදී අමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇත.

මෙම ඊ හෙල්ත් කාඩ්පතට කිසියම් පුද්ගලයෙකුගේ සියලුම සෞඛ්‍ය වර්තා ඇතුලත් කන අතර එම පුද්ගලයාගේ රුධිර වර්ගය ද එහි ඇතුලත් වෙයි. එමගින් රෝගී සත්කාරක සේවා කඩිනම් කිරිමට හැකියාව ලැබෙන බව සෞඛ්‍ය අමාත්‍යවරයා අවධාරණය කර සිටියි.

About freddy

Check Also

මෙරට වකුගඩු රෝගීන්ගෙන් 10% තවමත් ඒ ගැන දන්නේ නැහැ – වෛද්‍ය අර්ජුන

මෙරට ජීවත්වන වකුගඩු රෝගීන් සම්බන්දයෙන් වන භායනක අනාවරණයක් වෛද්‍ය අර්ජුන මාරසිංහ මහතා විසින් සිදුකර ඇත. …