පුත්තලම දිස්ත්‍රික්කයේ පුලිච්චාකුලම ප්‍රදේශයේ ඉදිකරන ලද ප්‍රතිආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍රාගාරය ඊයේ (13) දිනයේදී ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් ජනතා අයිතියට පත් කිරීම සිදුවිය. මෙම ජල පිරිපහදු යන්ත්‍රාගාර ඉදිවීම සිදුවන්නේ හදුනානොගත් වකුගඩු රෝග පාලනය කිරීමේ වැඩසටහන යටතේය.
අමාත්‍ය රාවුෆ් හකීම්, නියෝජ්‍ය අමාත්‍ය ඉන්දික බණ්ඩාරනායක සමග පළාතේ දේශපාලන නියෝජිතයින් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
kidneyinfolk To educate people on kidney related issues.
