Breaking News

තවත් ඖෂධ රැසක මිළ ලබන මස සිට අඩුවන ලකුණු

පසුගිය සමයේදී පළමු අදියර යටතේ අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 48 මිල අඩු කිරිමට පියවර ගැනීමෙන් පසුව නැවතත් එළඹෙන ජුලි මාසයේදී මිල අධික පිළිකා වැනි ඖෂධ රැසක මිල අඩු කිරීමට පියවර ගන්නා බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසා ඇත.

එලෙසම පිළිකා ඖෂධ සදහා තිබූ මාෆියාව නතර කිරිමට හැකිවූවා සේම වෙනත් ඖෂධ මාෆියාව නැති කිරීමට පියවර ගන්නා බව ද සදහන් කරන සෞඛ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කරන්නේ  රුසියාවෙන් ආනයනය කළ පිළිකා එන්නතෙන් රෝගීන්ට සංකූලතා මෙතෙක් ඇති වූබවට වාර්තා වී නොමැති බවයි.

About freddy

Check Also

මෙරට වකුගඩු රෝගීන්ගෙන් 10% තවමත් ඒ ගැන දන්නේ නැහැ – වෛද්‍ය අර්ජුන

මෙරට ජීවත්වන වකුගඩු රෝගීන් සම්බන්දයෙන් වන භායනක අනාවරණයක් වෛද්‍ය අර්ජුන මාරසිංහ මහතා විසින් සිදුකර ඇත. …