රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ යාපනයේ නව ඔසුසල සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් යාපනය ශික්ෂණ රෝහල් භුමියේ දී ඊයේ (16) පෙරවරුවේ විවෘත විය.
මෙම අවස්ථාවට රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති නීතිඥ සරත් ලියනගේ, කළමණාකාර අධ්‍යක්ෂ ආචාර්ය එච්.එම්.එම් රූමි, සාමාන්‍යාධිකාරි දිනුෂ දසනායක යන මහත්වරුන් ඇතුලු විශාල පිරිසක් එක්ව සිටියහ.
https://sinhala.news.lk
kidneyinfolk To educate people on kidney related issues.
