හේතු හදුනානොගත් නිදන්ගත වකුගඩු රෝගීන් සදහා වන ප්‍රතිකාර ඒකකයක් බදුල්ල මහ රෝහලේ ඉදිකිරීම සදහා වන ප්‍රසම්පාදන සදහා සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇත.
ඒ අනුව බදුල්ල රෝහලේ වකුගඩු ප්‍රතිකාර ඒකකය ඉදිකිරීම සදහා රු. මිලියන 668.2ක මුදලක් වෙන්වනු ඇත.
kidneyinfolk To educate people on kidney related issues.
