නිවැරදි ක්‍රමවේදයකින් හා වෛද්‍ය උපදෙස් වලින් තොරව ප්‍රතිජීවක ඖෂධ භාවිතා කිරීම නිසා මේ වන විට ප්‍රතිජිවක ඖෂධවල රෝග සුවකිරීමේ හැකියාව අඩුවෙමින් පවතී. ඒ හේතුවෙන් නුදුරු අනාගතයේදී ප්‍රතිජීවක ඖෂධ භාවිතය තව තවත් ප්‍රථිඵල රහිත වනු ඇත. එම නිසා එසේ වන්නට පෙර නිවැරදි ආකාරයෙන් අවශ්‍ය අවස්ථාවන් වලට පමණක් ප්‍රතිජීවක ඖෂධ භාවිතා කරමු.
Check Also
නව යොවුන් වියට දියවැඩියාවෙන් වැඩි බලපෑමක්
මෑතකදී සිදුකරන ලද සමීක්ෂණයකට අනුව කුඩා දරුවන් හා නව යොවුන් වියේ තරුණ පිරිස් අතර දියවැඩියා …
kidneyinfolk To educate people on kidney related issues.
