Breaking News

ගිය වසරේ වකුගඩු රෝගීන් 6000 කට වැඩි පිරිසක් මියගිහින් !

ශ්‍රිලංකාව තුල දරුණු ලෙස පැතිර යමින් ඇති වකුගඩු රෝගය හේතුවෙන් පසුගිය වසර තුල පමණක් වකුගඩු රෝගීන් 6000 ක් වැඩි පිරිසක් මිය ගොස් ඇති බව වාර්ථා වේ.
මේ බොහොමයක් දෙනා මුහුණ දි ඇති ප්‍රධානතම අභියෝගය වි ඇත්තේ බද්ධ කිරිම සදහා වකුගඩුවක් සොයා ගැනිමය.
මේ පසුබිම යටතේ අප රටේ දැනට එතරම් ජනප්‍රිය නැති මොලේ මිය අයගේ අවයව දන්දිම සදහා වන වැඩපිළිවෙල පිළිබදව පුලුල් අවබෝධයක් මෙන්ම ප්‍රචාරයක්ද හැකි සෑම ආකාරයකින් සිදුකළ යුතුව තිබේ.

About freddy

Check Also

අවයව බද්ධ කිරීමෙන් පසු දත් ගැලවිල්ලනම් සෙල්ලමක් නෙවේ..

මට මේ සිදුවීම දැනගන්න ලැබෙන්නේ මගේ හිතවතෙකුගේ මාර්ගයෙන්.පසුව මමත් ඒ ගැන ටිකක් හොයල බැලුව. සාමාන්‍යයෙන් …