කොළඹ නගරයේ දූලි අංශු ප්‍රමාණය නැවතත් ඉහළට

කොළඹ නගරයේ වායුගෝලීය දූලි අංශු ප්‍රමාණයේ ඉහළයාමක් අද සහ හෙට දිනයන් වල අපේක්ෂාකරන බව ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය සඳහන්කරයි.

වායුගෝලීය දූෂණ දර්ශකය මේ වනවිට 107ක අගයක් පෙන්නුම් කරන අතර මේ තත්වය හෙට දිනයේ ද පවතිනු ඇතැයි ඒ මහතා සඳහන් කරයි

About freddy

Check Also

ඌරෙකුගේ වකුගඩුවක් බද්ධ කල ලොව ප්‍රථම පුද්ගලයා රෝහලෙන්  පිටව යයි.

සාර්ථක වකුගඩු බද්ධ කිරීමේ ශල්‍යකර්මයකින් පසුව ලොව ප්‍රථම වරට ජානමය ලෙස වැඩිදියුණු කරන ලද ඌරෙකුගේ …