ලෝක සෞඛ්‍ය සංවිදානය විසින් මවගෙන් දරුවාට HIV හා සිපිලිස් ආසාදනය වීම තුරන් කල රටක් වශයෙන් ශ්‍රී ලංකාව හදුනාගත් බව ප්‍රකාශයට පත් කිරීම පසුගියදා සිදුවිය.
මෙය ශ්‍රී ලංකාඉතිහාසයේ සෞඛ්‍ය ක්ෂේත්‍රය තු තවත් සංධිස්ථානයක් වශයෙන් සැලකේ.

මෙරට ජීවත්වන වකුගඩු රෝගීන් සම්බන්දයෙන් වන භායනක අනාවරණයක් වෛද්‍ය අර්ජුන මාරසිංහ මහතා විසින් සිදුකර ඇත. …