Breaking News

කොරෝනා මරණ – සාර්ස් මරණ සංඛ්‍යාව ඉක්මවයි

නව කොරෝනා වෛරසය හේතුවෙන් සිදුව ඇති මරණ සංඛ්‍යාව මේ වන විට 361ක් දක්වා ඉහළ ගොස් ඇති අතර එය 2002 – 2003 වසර වල පැතිරගිය සාර්ස් වෛරසය හේතුවෙන් සිදුවූ මරණ 349 ඉක්මවා යෑමක්.

ශ්‍රීලංකාව ඇතුළු රටවල් 25කින් කොරෝනා වෛරස් ආසාදිතයන් 16400ක් පමණ මේ වන විට වාර්තා වී ඇති අතර චීනයෙන් පිට මෙම වෛරස් ආසාදනයෙන් සිදුවූ පලමු මරණය ඊයේ දිනයේදී පිලිපීනයෙන් වාර්ථා විය.

ශ්‍රී ලංකාවෙන් වාර්ථා වූ එකම වෛරස් ආසාදිත කාන්තාව මේ වන විට සම්පූර්ණයෙන් සුවය ලබා ඇතිබව ද වාර්ථා වෙයි.

About freddy

Check Also

මෙරට වකුගඩු රෝගීන්ගෙන් 10% තවමත් ඒ ගැන දන්නේ නැහැ – වෛද්‍ය අර්ජුන

මෙරට ජීවත්වන වකුගඩු රෝගීන් සම්බන්දයෙන් වන භායනක අනාවරණයක් වෛද්‍ය අර්ජුන මාරසිංහ මහතා විසින් සිදුකර ඇත. …