කොරෝනා මරණ 900 ඉක්මවයි ඊයේ පමණක් මරණ 97ක්

කොරෝනා වෛරසය හේතුවෙන් චීනය තුල පමණක් මිය ගිය ගණන 908 ඉක්මවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්ථා කර සිටියි. ඊයේ දිනයේදී (09) පමණක් පරණ 97ක් සිදුව ඇති අතර මරණ වැඩිම ගණනක් සිදුවූ දිනය වශයෙන් ඊයේ දිනය සැලකේ.

වෛරසය ආසාධිතයින් ගණන 40,171ක් බවත් වාර්ථා වෙයි.

About freddy

Check Also

සාර්ථකව බද්ධ කල තවත් සූකර වකුගඩුවත් හොදින් ක්‍රියාත්මකයි..

බොස්ටන් හි පිහිටි Massachusetts General Hospital (MGH) රෝහලේදී සාර්ථකව සූකර වකුගඩුවක් බද්ධ කිරීමෙන් වසරකට පමණ …