Breaking News

කොරෝනා වෛරසය : මරණ 1300 ඉක්මවයි

කොරනා වෛරසය හ්තුවෙන් ඊයේ (12)වනදා සිදුවූ මරණ සංඛ්‍යාව 22ක් බවත් එම ප්‍රමාණය මින් පෙර වාර්ථා වූ වැඩිම මරණ ගණනට වඩා දෙගුණයක වැඩිවීමක් බවත් අල්ඩසීරා පුවත් සේවය වාර්ථා කර සිටියි. මේ වන විට කොරෝනා හේතුවෙන් සිදුව ඇති සම්පූර්ණ මරණ සංඛ්‍යාව 1355ක් ලෙස දැක්වේ.

එමෙන්ම කොරොනා ආසාදිතයන් වාර්ථා වීමද විශාල අගයකින් ඉහළ ගොස් ඇති අතර ඊයේ (12) රාත්‍රී 12න් අවසන් වූ පැය 2ක් ඇතුලත ආසාදිතයන් 14,480ක් හදුනා ගැනීම දීන සෞඛ්‍ය අංශවලට හැකියාව ලැබී තිබේ.

About freddy

Check Also

⁣බෝ නොවන රෝග ඇති පුද්ගලයන් වකුගඩු පරික්ෂා කරගැනීම අනිවාර්යයි… 

දිගුකාලීන වකුගඩු රෝගී තත්ත්වයන් හේතුවෙන් දෛනිකව මෙරට පුද්ගලයින් පස් දෙනෙකු පමණ මියයාමේ අවදානමක් පවතින බව …