
ඕස්ට්‍රේලියාවේ ශාන්ති පදනමේ මූල්‍ය දායකත්වයෙන් වකුගඩු රෝගීන් හා පිළිකා රෝගීන් වෙනුවෙන් රෝහලක් මිහින්තලය ප්‍රදේශයේදී ඉදි කිරීමට නියමිතය. මෙම රෝහල ඉදි කිරීම සදහා ශ්‍රම දායකත්වය සයපනු ලබන්නේ ශ්‍රී ලංකා යුධ හමුදාවය.
ඒ සඳහා මුල් ගල් තැබීම වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී හා යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් අද (22දා) පෙරවරුවේ දී සිදුකිරීමට නියමිතය.
kidneyinfolk To educate people on kidney related issues.