
කොරෝනා ව්‍යාප්තියේ මීලග කේන්ද්‍රස්ථානය බවට අප්‍රිකානු මහද්වීපය පත්විය හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අගවා තිබේ. ඊට හේතු වී ඇත්තේ පසුගිය සතිය තුල අප්‍රිකානු මහද්වීපයේ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාවේ සීඝ්‍ර වැඩිවීමක් සිදුවීමයි. එමෙන්ම වෛද්‍ය උපකරණ හිගය හේතුවෙන් එම තත්වය පාලනය කිරීම අසීරු වනු ඇති බවද ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව අප්‍රිකානු මහද්වීපයෙන් පමණක් කොරෝනා මරණ ලක්ෂ 3ක් වාර්ථා විය හැකි අතර වෛරස් ව්‍යාප්තිය හේතුවෙන් ලක්ෂ 3ක් පමණ දිලිදුභාවයට පත්විය හැකිය.
kidneyinfolk To educate people on kidney related issues.