වකුගඩු රෝග නිවාරණය සදහා ව්‍යාපාරික සන්නාම තානාපති ලෙස මනෝ තිත්තවැල්ල මහතා හා වකුගඩු රෝග නිවාරණ කාර්ය සාධක බලකායේ සන්නාම තානාපතිවරු ලෙස මුත්තයියා මුරලිදරන් සහ තිලකරත්න ඩිල්ෂාන් යන මහත්වරුන්ද පත්කිරීම ද වකුගඩු රෝග නිවාරණ ජනාධිපති කාර්ය සාධක බලකායේ නිල වෙබ් අඩවිය විවෘත කල දිනයේදී සිදුවිය.

මනෝ තිත්තවැල්ල මහතා වකුගඩු රෝග නිවාරණය සදහා ව්‍යාපාරික සන්නාම තානාපති ලෙස පත් කිරීම


kidneyinfolk To educate people on kidney related issues.