Breaking News

වකුගඩු රෝගය හදුනාගැනීමේ වැඩසටහනක් වැල්ලවායේදී

ඡායාරූප මූලාශ්‍රය - දිනමින
ඡායාරූප මූලාශ්‍රය – දිනමින

ඉකුත් ජනවාරි මස 29 වනදා වැල්ලවාය  ප්‍රාදේශිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මෙහෙයවිමෙන් වකුගඩු රෝගය හදුනා  ගැනිමේ සායනයක් වැල්ලවාය  අතිලිවැව චන්ද්‍රබිම්බරම විහාරස්ථානයේදී පැවැත්විණි. තෙලුල්ල මහඡන සෞඛ්‍ය පරික්ෂක එච් ඒ වි නිරොෂන්   හා අතිලිවැව  පවුල් සෞඛ්‍ය  නිලධාරිනි ඩි එම් එම්  ලක්මිනි යන මහත්ම මහත්මින් විසින් මෙම වැඩසටහන සංවිධානය කර තිබිණි.

සෞඛ්‍ය වෛද්‍ය  නිලධාරි එස්.එච් පියසුමන මහතා ගෙ මගපෙන්වීම යටතෙ අතිරේක සෞඛ්‍ය වෛද්‍ය  නිලධාරි  මංජුල ඇපා මහතා  ඇතුලු බොනොවන රෝ ඒකකයේ  නිලධාරීහු රැසක්ද එක්වූ මෙම වැඩසටහන සදහා  ප්‍රදේශවාසීන්  200කට අධික පිරිසක් සහභාගී වී සිටියහ.

 

 

About freddy

Check Also

මෙරට වකුගඩු රෝගීන්ගෙන් 10% තවමත් ඒ ගැන දන්නේ නැහැ – වෛද්‍ය අර්ජුන

මෙරට ජීවත්වන වකුගඩු රෝගීන් සම්බන්දයෙන් වන භායනක අනාවරණයක් වෛද්‍ය අර්ජුන මාරසිංහ මහතා විසින් සිදුකර ඇත. …