සාර්ථක වකුගඩු බද්ධ කිරීමේ ශල්‍යකර්මයකින් පසුව ලොව ප්‍රථම වරට ජානමය ලෙස වැඩිදියුණු කරන ලද ඌරෙකුගේ වකුගඩුවක් බද්ධ කල පුද්ගලයා රෝහලෙන් පිටව ගොස් ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි . ඒ ශල්‍යකර්මනේ පසු සති දෙකක පමණ කාලයක් වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටීමෙන් පසුවයි. ඒ සම්බන්දයෙන් අදහස් දක්වමින් 62 හැවිරිදි Rick Slayman සදහන් …
Read More »
kidneyinfolk To educate people on kidney related issues.