Tag Archives: diet

වකුගඩු රෝගීන්ට සුදුසු ආහාර වේලක් සකස් කර ගන්නේ කෙසේද?

​වකුගඩු රෝගී තත්ත්වයක් (Chronic Kidney Disease – CKD) හඳුනාගත් පසු බොහෝ දෙනෙකුට ඇතිවන ප්‍රධානතම ගැටලුව වන්නේ “දැන් මම මොනවාද කන්න ඕනේ? මොනවාද කන්න බැරි?” යන්නයි. ​අප ගන්නා ආහාර ජීර්ණය වීමේදී සෑදෙන අපද්‍රව්‍ය සහ අතිරික්ත ලවන වර්ග රුධිරයෙන් ඉවත් කර මුත්‍රා ලෙස පිටකිරීම වකුගඩු මගින් සිදුකරන ප්‍රධාන රාජකාරියක්. ඒ නිසාම වකුගඩු …

Read More »