Tag Archives: eGFR

ඔබේ වෛද්‍ය වාර්තා (Lab Results) නිවැරදිව තේරුම් ගනිමු

eGFR, Creatinine සහ BUN යනු මොනවාද?” ​වෛද්‍යවරයා හමුවී රුධිර සහ මුත්‍රා පරීක්ෂණ වාර්තා ලබාගත් විට, එහි ඇති සංකීර්ණ ඉංග්‍රීසි වචන සහ ඉලක්කම් දැක බියට පත්වීම සාමාන්‍ය දෙයක්. නමුත් මෙම අගයන්ගෙන් කියැවෙන්නේ කුමක්දැයි නිවැරදිව තේරුම් ගැනීම, ඔබේ වකුගඩු සෞඛ්‍යය ආරක්ෂා කර ගැනීමට ලැබෙන ලොකුම පිටිවහලක් වෙන්න පුළුවන්. අද අපි කතා කරමු …

Read More »