Tag Archives: vaccines

වකුගඩු බද්ධයෙන් පසු එන්නත් ලබාගන්න බැරිද??

වකුගඩු බද්ධයෙන් පසු එන්නත් ලබාගැනීම හානිදායකද? එන්නත් වලින් කෙරෙන්නේ විශබීජ වලින් ඔබගේ ශරීරය ආරක්ෂා කරගැනීමයි. නමුත් ඔබ වකුගඩු බද්ධ කිරීමක් කර සිටින්නෙක්නම් එන්නත් ලබාගැනීමේ දී ඔබ විශේෂාකාරයෙන් සැලකිලිමත් විය යුතුයි. ජීවී එන්නත් ලබාගැනීමෙන් ඔබ වැලකිය යුතුයි. වකුගඩු බද්ධ කිරීමක් සදහා සූදානම් වන ඔබ එන්නත් සම්බන්දයෙන් දැනගතයුතු මූලික කරුණු  මොනවාද? හෙපටයිටිස් …

Read More »