O වර්ගයේ වකුගඩුවක් ඕනෑ කර තිබේ.

වෘක්කවේද කාන්දුපෙරීම හා වකුගඩු බද්ධ කිරීමේ ජාතික මධ්‍යස්ථානයේ විශේෂඥ වෛද්‍ය අනුර හේගීගන මහතාගේ නිර්දේශයට අනුව මීගමුව, ගුණසේකර මාවතෙහි පදිංචි Y.A.I.S.අබේසිංහ මහතාට හැකි ඉක්මණින් වකුගඩුවක් බද්ධකල යුතුව ඇත.

ඒ මහතාගේ වයස අවුරුදු 44ක් වන අතර අවශ්‍ය වන්නේ O වර්ගයට අයත් වකුගඩුවක් වන අතර ඒ සදහා පරිත්‍යාගශීලී ඔබගේ සහය බලාපොරොත්තු වෙමු.

දුරකථන අංකය – 0762905951

About freddy

Check Also

අවයව දායකයින් ඇගයීම සඳහා විශේෂ ජාතික වැඩසටහනක් අවශ්‍යයි

ජීවිත රැසකට නව ජීවයක් ලබාදෙන අවයව දායකයින් සහ ඔවුන්ගේ පවුල්වල අමිල කැපවීම ඇගයීම සඳහා ජාතික …