sugar tax නැවතත් ඉහළට .

පසුගිය දේශපාලන කුමන්ත්‍රණ තත්වයන් තුල දේශපාලන වාසි තකා මහින්ද රාජපක්ෂ මහතා විසින් අඩු කල සීනි අඩුංගු ආහාර මත පැනවූ බද්ද නැවතත් වැඩි කිරීමට කටයුතු කිරීන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසා ඇත.

About freddy

Check Also

සාර්ථකව බද්ධ කල තවත් සූකර වකුගඩුවත් හොදින් ක්‍රියාත්මකයි..

බොස්ටන් හි පිහිටි Massachusetts General Hospital (MGH) රෝහලේදී සාර්ථකව සූකර වකුගඩුවක් බද්ධ කිරීමෙන් වසරකට පමණ …