පසුගිය දේශපාලන කුමන්ත්‍රණ තත්වයන් තුල දේශපාලන වාසි තකා මහින්ද රාජපක්ෂ මහතා විසින් අඩු කල සීනි අඩුංගු ආහාර මත පැනවූ බද්ද නැවතත් වැඩි කිරීමට කටයුතු කිරීන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසා ඇත.
Check Also
පොළොන්නරුව වකුගඩු රෝහලේ ගෑස් සිලින්ඩරයක් පුපුරා 7 කට තුවාල
පොළොන්නරුව ජාතික වකුගඩු රෝහලේ මුළුතැන්ගෙය තුළ අද(26) අලුයම 4.00 ට පමණ සිදුවූ ගෑස් සිලින්ඩර පිපිරීමකින් …
kidneyinfolk To educate people on kidney related issues.
