රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාවේ සභාපතිධූරය නැවතත් වෛද්‍ය සයුර සමරසුන්දරට

මින් පෙරද රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාවේ  සභාපතිවරයා වශයෙන් කටයුතු කල වෛද්‍ය සයුර සමරසුන්දර හා කළමණාකාර අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කල එම්. සුන්දරලිංගම් මහතා නැවතත් එම තනතුරු සදහා පත් කිරීමට එම්. සුන්දරලිංගම් මහතා කටයුතු කර ඇත.

මෙම මහත්වරුන් දෙදෙනා මින් පෙරද රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාව ලාභලබන තත්වයට පත් කර ඇත.

 

About freddy

Check Also

අවයව දායකයින් ඇගයීම සඳහා විශේෂ ජාතික වැඩසටහනක් අවශ්‍යයි

ජීවිත රැසකට නව ජීවයක් ලබාදෙන අවයව දායකයින් සහ ඔවුන්ගේ පවුල්වල අමිල කැපවීම ඇගයීම සඳහා ජාතික …