තවමත් මනුෂ්‍යකම ජීවමාන බවට බ්‍රිතාන්‍යයෙන් සාක්ෂි

ඉතාමත් දුර්ලබ ගණයේ ලේ පිළිකා තත්වයක් හේතුවෙන් ඇට මිදුළු බද්ධ කිරීමක් සදහා යොමුවීමට සිදුවු එක්සත් රාජධානියේ වයස අවරුදු 5ක් පමණ වන Oscar Saxelby lee ට සිදුවී තිබුනා. ඒ නිසාම ඔහුට ගැලපෙන ඇට මිදුළු (බද්ධයක් සිදුකිරීම සදහා ) වෛද්‍ය ශිෂ්‍ය කණ්ඩායමක් විසින් කදවුරක් සංවිධානය කෙරිණි.
එම කදවුර සදහා 5000ක පමණ පිරිසක් සහභාගී වූ අතර අව් වැසිනොතකමින් ඒ පිරිස එසේ රැදී සිටියේ තමන්ගේ ඇටමිදුළු ඒ දරුවාට ගැලපෙනවාද යන්න සොයා බැලීම වෙනුවෙනි.

About freddy

Check Also

අවයව බද්ධ කිරීමෙන් පසු දත් ගැලවිල්ලනම් සෙල්ලමක් නෙවේ..

මට මේ සිදුවීම දැනගන්න ලැබෙන්නේ මගේ හිතවතෙකුගේ මාර්ගයෙන්.පසුව මමත් ඒ ගැන ටිකක් හොයල බැලුව. සාමාන්‍යයෙන් …