mithilaya

Diabetic Nephropathy හෙවත් දියවැඩියාව නිසා සිදුවන වකුගඩු හානිය

​ලෝකයේ බොහෝ අවස්ථාවලදී වගේම අප රටේත් වකුගඩු රෝග (CKD) වැළඳීමට ප්‍රධානම හේතුවක් ලෙස දියවැඩියාව (Diabetes) අපිට හදුන්වන්න පුළුවන්. යම් පුද්ගලයෙකුට පාලනයකින් තොරව දීර්ඝකාලයක් තිස්සේ දියවැඩියාව පැවතීම නිසා වකුගඩු වලට හානි සිදුවිය හැකි අතර එම තත්වය (Diabetic Nephropathy) ලෙස හඳුන්වනවා. ​දියවැඩියාව නිසා ඇතිවන වකුගඩු රෝගය (Diabetic Nephropathy) යනු කුමක්ද? ​වකුගඩු කියන්නේ …

Read More »

ඔබේ වෛද්‍ය වාර්තා (Lab Results) නිවැරදිව තේරුම් ගනිමු

eGFR, Creatinine සහ BUN යනු මොනවාද?” ​වෛද්‍යවරයා හමුවී රුධිර සහ මුත්‍රා පරීක්ෂණ වාර්තා ලබාගත් විට, එහි ඇති සංකීර්ණ ඉංග්‍රීසි වචන සහ ඉලක්කම් දැක බියට පත්වීම සාමාන්‍ය දෙයක්. නමුත් මෙම අගයන්ගෙන් කියැවෙන්නේ කුමක්දැයි නිවැරදිව තේරුම් ගැනීම, ඔබේ වකුගඩු සෞඛ්‍යය ආරක්ෂා කර ගැනීමට ලැබෙන ලොකුම පිටිවහලක් වෙන්න පුළුවන්. අද අපි කතා කරමු …

Read More »

​වකුගඩු රෝගය යනු කුමක්ද?

​ වකුගඩු කියන්නේ අපේ ශරීරයේ තියෙන වැදගත්ම ඉන්ද්‍රීයයක්. වකුගඩු මගින් තමයි රුධිරයේ ඇති අපද්‍රව්‍ය, විෂ ද්‍රව්‍ය සහ අතිරික්ත ජලය පෙරා මුත්‍රා ලෙස ශරීරයෙන් ඉවත් කිරීම,රුධිර පීඩනය පාලනය කිරීම, රතු රුධිර සෛල නිපදවීමට උපකාරී වීම සහ අස්ථි ශක්තිමත් කිරීමට අවශ්‍ය හෝමෝන නිපදවීම වගේ කාර්යයන් සිදුවෙන්නේ. ඒ නිසා වකුගඩු වලට හානි සිදු …

Read More »

මිනිසෙකුට බද්ධ කල ඌරාගේ වකුගඩුව

වෛද්‍ය ඉතිහාසයේ සංධිස්ථානයක් සනිටුහන් කරමින් සහ වකුගඩු අකර්මන්‍යවීම නිසා දුක්විදින දසදහස් සංඛ්‍යාත රෝගීන්ට බලාපොරොත්තුවක් ඇති කරමින් ඇමරිකා එක්සත් ජනපදයේ බොස්ටන්හි Massachusetts රෝහලේදී, ජාන වැඩිදියුණුකරන ලද ඌරෙකුගේ වකුගඩුවක් මිනිසෙකුට බද්ධ කිරීමෙ ශල්‍යකර්මයක් සිදුකර ඇත. ශල්‍යකර්මය සිදුකල වෛද්‍යවරුන්ට අනුව ශල්‍යකර්මය සාර්තකව අවසන්ව ඇත. ශල්‍යකර්මය සාර්තකව අවසන් වීමෙන් පසු මෙම බද්ධ කිරීමේ සාර්ථකත්වය …

Read More »

කැස්ස පැණි නිසා වකුගඩු අකර්මන්‍ය වන දරුවන්

මීට වසර ගණනාවකට පෙර සිටම Diethelyne Glycol (DEG) නම් රසායනිකය ශරීර ගතවීම ශරීරයට විශකරබව හදුනාගෙන තිබුනත් අදටත් එම රසායනිකය අඩංගු කුඩා දරුවන්ගේ කැස්ස සඳහා භාවිතා කරන පැණි හේතුවෙන් වකුගඩු ක්‍රියාවිරහිත වන මෙන්ම ඒ හේතුවෙන් ජීවිතක්ෂයට පත්වන දරුවන් පිලිබද සිදුවීම් වාර්තා වනවා. මෙම ලිපියට පාදක වී ඇති සිදුවීම වාර්තා වන්නේ පසුගිය …

Read More »