වකුගඩු රෝගී තත්ත්වයක් (Chronic Kidney Disease – CKD) හඳුනාගත් පසු බොහෝ දෙනෙකුට ඇතිවන ප්‍රධානතම ගැටලුව වන්නේ “දැන් මම මොනවාද කන්න ඕනේ? මොනවාද කන්න බැරි?” යන්නයි. අප ගන්නා ආහාර ජීර්ණය වීමේදී සෑදෙන අපද්‍රව්‍ය සහ අතිරික්ත ලවන වර්ග රුධිරයෙන් ඉවත් කර මුත්‍රා ලෙස පිටකිරීම වකුගඩු මගින් සිදුකරන ප්‍රධාන රාජකාරියක්. ඒ නිසාම වකුගඩු …
Read More »ඌරෙකුගේ වකුගඩුවක් බද්ධ කල ලොව ප්‍රථම පුද්ගලයා රෝහලෙන් පිටව යයි.
සාර්ථක වකුගඩු බද්ධ කිරීමේ ශල්‍යකර්මයකින් පසුව ලොව ප්‍රථම වරට ජානමය ලෙස වැඩිදියුණු කරන ලද ඌරෙකුගේ වකුගඩුවක් බද්ධ කල පුද්ගලයා රෝහලෙන් පිටව ගොස් ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි . ඒ ශල්‍යකර්මනේ පසු සති දෙකක පමණ කාලයක් වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටීමෙන් පසුවයි. ඒ සම්බන්දයෙන් අදහස් දක්වමින් 62 හැවිරිදි Rick Slayman සදහන් …
Read More »
kidneyinfolk To educate people on kidney related issues.