Breaking News

පසුගිය වසරේ අළුත් වකුගඩු රෝගීන් 3276ක්,වැඩිම කොළඹ හා ගම්පහ

පසුගිය වසරේදී පමණක් රෝගීන් 3276ක් අළුතින් වකුගඩු සායන වෙත පැමිණ ඇති බවත් ඉන් වැඩිම පිරිසක් වාර්ථා වන්⁣නේ කොළඹ හා ගම්පහ දිස්ත්‍රික්කයන්ගෙන් බවත් වකුගඩු බද්ධ කිරීමේ ජාතික මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂක වෛද්‍ය රත්නසිරි ඒ.හේවගේ මහතා පවසයි.

දියවැඩියාව,අධි රුධිර පීඩනය, කොලෙස්ටරෝල් වැනි හදුනාගත් හේතූන් මත වකුගඩු රෝගයට ගොදුරු වූ රෝගීන්ගේ වැඩිවීමක් සිදුව ඇති බවත් හදුනානොගත් හේතූන් නිසා වකුගඩු රෝගීවන පිරිසේ අඩුවීමක් සිදුව ඇති බවත් ඒ මහතා සදහන් කරයි.

About freddy

Check Also

අවයව බද්ධ කිරීමට පෙරත් පසුත් දන්ත සෞඛ්‍ය ගැන සැලකිලිමත් විය යුත්තේ ඇයි?

අවයව බද්ධ කිරීමක් සිදුකරන්න අවශ්‍යයැයි වෛද්‍යවරුන් විසින් තීරණය කලායින් පස්සේ,එම ශල්‍යකර්මය සිදුකිරීමට අවශ්‍ය යෝග්‍ය තත්වයක …